Ads 468x60px

.

මම එයාට පුදුම විදියට ආදරය කළා - නෙහාරා

සංවේදී යුවතියක් පතිකුලයට පිවිසෙන්නේ මහ මෙරකටත් වඩා උසට හීන තමන්ගේ හිතේ පුරෝගෙන. තමන් ආදරය කරන ......තමන් ජීවත් වෙන්න කැමති කෙනාව මුළු ජීවිත කාලෙ පුරාවටම තමන්ගේ කර ගන්න බලාපොරොත්තු වෙන යුවතියක්වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න කැමැතියි.

පෙම්වතිය ඉදිරියේ මිතුරිය කෙළෙසලා

සිය පෙම්වතියගේ කැමැත්ත ඇතිව ඇය බලා සිටියදී මිතුරිය කෙළෙසූ බවව කියන පෙම්වතෙකු පිළිබඳ සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තාව කැඳවන ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු රෝහණ අනුර කුමාර මහතා පසුගිය 8 වැනිදා නියෝග කළේය.

මෙලෙස කෙළෙසා ඇත්තේ මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන 17 හැවිරිදි දැරියකි.

උසස්‌ පෙළ ලකුණු පටිපාටි හදන්න මෙවර ඇදුරන් නෑ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබාදීම දිගින් දිගටම කල්මැරීමට විරෝධය පළකරමින් මෙවර උසස්‌ පෙළ විභාගයේ ලකුණු දීමේ පටිපාටි සකස්‌ නොකිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.

තැපැල් ඡන්දය විමසීම හෙට

පළාත් පාලන මැතිවරණය දෙවන පියවරෙහි තැපැල් ඡන්ද විමසීම හෙට (12 වැනිදා) සිදුකෙරේ.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් 60546 දෙනකු සුදුසුකම් ලබා තිබේ.බස්‌ ඩිපෝ, අධ්‍යාපන කලාප කාර්යාල, ත්‍රිවිධ හමුදා මූලස්‌ථාන, තැපැල් මූලස්‌ථානය ඇතුළු තැපැල් ඡන්ද දායකයන් වැඩි ප්‍රමාණයක්‌ සිටින හා කිසියම් බලපෑමක්‌ ඇතිවේ යෑයි සැක කරන ඡන්ද මධ්‍යස්‌ථානවලට

ඡන්ද කාලේ සිහින පෙන්වූ ආණ්‌ඩුව අද නොදන්වාම ලයිට්‌ කපනවා

කිසිදාක විදුලිය විසන්ධි නොකරන බව පවසමින් මැතිවරණ කාලේ ජනතාවට සිහින පෙන්වූ ආණ්‌ඩුව අද කලින් නොදන්වා ලයිට්‌ කපනවා යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (10 දා) ප්‍රකාශ කළේය. නොරොච්චෝලේ බලාගාරය, කොත්මලේ උමග මැතිවරණ ආසන්නයේ විවෘත

දඩුගම් ඔයේ මසුන් හිටි හැටියේම මිය යයි. ඔයේ ජලයට රසයනික ද්‍රව්‍යයක් මිශ‍්‍ර වුනාද ?

දඩුගම් ඔයේ සිටින මසුන් හිටි හැටියේ ම මිය යමින් ඔය මතුපිට ජලයේ පා වෙමින් ඇති බවට පසුගිය ජුනි 08 වැනි සිකුරාදා දිනයේ  සිට වාර්තා වුණි. මේ තත්වය වැඩි වශයෙන්ම දැක ගැනීමට හැකි වුයේ හලාවත-කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දඩුගම් ඔය පාලම ආශී‍්‍රතව සහ සීදුව මුතුවාඩිය පාලම ආශී‍්‍රතවයි.

කහවත්තේ ඝාතනවලින් කීපයක සුලමුල හෙළිවේ

කහවත්ත ප්‍රදේශයේ අභිරහස්‌ අන්දමින් සිදුවූ වියපත් කාන්තා ඝාතන හතෙන් කීපයක සුලමුල මේ වනවිට අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී ඇතැයි ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතා පැවැසීය.

පිච්ච මල් පූජාවට ලක්‌ෂ ගණනක්‌ එක්‌වෙති

කොටපොල අමරකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් "ශක්‌ති පදනම" 22 වැනි වරටත් සංවිධානය කළ පිච්චමල් පූජාව පෙරේදා (09 දා) ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සියලුම බැතිමතුන් සුදොa සුදුවතින් සැරසී සිටි අතර පිච්ච මල් බහාලූ රත්‍රන් ආලේපිත

සබීතා පෙරේරාගේ පියා මිය යයි

ප‍්‍රවීන සිනමා නළු ස්ටැන්ලි පෙරේරා ඊයේ (ජූලි 10) සවස අභාවප‍්‍රාප්ත විය.ඔහු ජනපි‍්‍රය නිලි සබීතා පෙරේරාගේ සහ තවත් දියණියන් තිදෙනෙකුගේ පියා විය.මියයන විට පෙරේරා මහතා 78 වැනි වියෙහි පසුවිය.1950 දශකයේ මුල් භාගයේ සිට ඔහු චිත‍්‍රපට රැසක රගපෑවේය.
මහතාගේ දේහය මේ වන විට බොරැුල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කොට තිබේ.

කළුතර වෙරළේ නිරුවත් වෙරළ තීරයක්!

යෝජිත කළුතර කැලිඩෝ වෙරළ උද්‍යාන ව්‍යාපෘතියට සමගාමිව කැලිඩෝ වෙරළ තිරයේ වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙනවා. 

එම වෙරලතිරයේ 1 x 1 ½ කිලෝමීටර් ප්‍රමාණයේ වෙරළ තීරයක් මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම සතු වන අතර මෙම නිරුවත් වෙරළ තිරයද යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනි.

ජනපතිගෙන් ස්වාධින රුපවාහිනියට දොස් මුරයක්

පසුගියේ දිනක ජනාධිපතිතුමා රාත්‍රී කාලයේ විවේක සුවයෙන් ආහාර අනුභව කලේ රුපවාහිනිය නරඹමිනුයි.

එතුමා විවධ රුපවාහිනී නාලිකාවන් නරඹන අතරේ ස්වාධින රුපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යකද ඇස ගැටුණි.