Ads 468x60px

.

නිෂ්පාදකයෙකු වන නාලන් මෙන්ඩිස් මහතාට (ඞී.ජේ.) හූවක්

පසුගිය දිනක නාවල පිහිටි ප‍්‍රධාන පෙලේ සමාජ ශාලාවකට ගිය ප‍්‍රවීන අධ්‍යක්‍ෂවරයෙකු හා නිෂ්පාදකයෙකු වන නාලන් මෙන්ඩිස් මහතාට නිළියක් විසින් හූ කියා ඇතැයි වාර්තා වේ.මෙන්ඩිස් මහතා අදාළ සමාජ ශාලාවට ගොස් එහි අසුන්ගෙන තම මිත‍්‍රයන් සමඟ සතුටු සාමීචියේ යෙදී සිට හදිසියේම නැගිට එම සමාජ ශාලාවේ සංගීතය සපයන්නා (ඞී.ජේ.) වෙත ගොස් තමන්ට අදාළ සංගීතය බාධාකාරි බව පවසමින් එය නවතා දමන ලෙස ඉල්ලා තිබේ.

මධුමාදව අරවින්දට අංක හත

තමා පෝස්ටර් ගැසීමෙන් වැළැකී සිටින බව මෙවර කොළඹ මහනගර සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගවදින ගායකයෙක්, නළුවෙක් හා නිවේදකයෙක් වන මධුමාදව අරවින්ද කියයි.ඔහු මේ බව පැවසුවේ, කලා කරුවෙකු ලෙස ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ඇති වෙනස පිළිබඳව කළ විමසීමකදීය.

ඇනොනිමස් අනවසරයෙන් වෙබ් වලට ඇතුලූ වූ බවට නිශ්චිත තොරතුරු නැතිලු

ඇනොනිමස් ශ‍්‍රී ලංකා නැමති  කන්ඩායම අනවසරයෙන් වෙබ් අඩවිවලට ඇතුලූ වූ බවට මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසඳය ප්‍රකාශ කරයි. ප‍්‍රධාන පෙළේ පරිගණක සමාගම් කිසිවක් තම වෙබ් අඩවිවලට තර්ජන ඇති වූ බවට පැමිණිලි ඉදිරිපත් කර නොමැති බවද  මෙම කණ්ඩායම රහසේ ලබාගත්තේයැයි කියන

කොළොම්තොට සුපතල හිමියන්ගේ කාමසුඛල්ලිකානුයෝගය

කොළොම්තොට සුපතල ගඟ ළඟ ඇති අරමක නායක හිමියන්ගේ අවකෙලි පිළිබඳව තවදුරටත් ඉවසා සිටීම අකැප යැයි හැඟී යන බැවින්, ඒවා හෙළිදරව් කිරීමට මත්තෙන් ඒ පිළිබඳව අංජලිකරනීය වූ සැබෑ බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාගෙන් හා සුපේක්‍ෂාශීලී සැදැහැවතුන්ගෙන්  වැද නමස්කාර කොට අවසර ආයාචනය කර සිටී.

ලංකාවේ හැකරුවන්ගෙන් සයිබර් ප්‍රහාරයක්

ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියාගන්නා සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක් දේශීය හා විදේශීය වෙබ් අඩවි රැසක් තැන්පත් කර ඇති ස(ර්)වර් තුළට රිංගා ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව වාර්තා වේ. මේ අනුව, මෙම ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වලට ඇතුළු වීමට යාමේදී වෙනත් වෙබ් අඩවි වලට යොමු කෙරෙන පරිදි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව සඳහන්ය.

ඇමරිකානුවෙකුගේ යට ඇදුමේ සර්පයින්


සර්පයින් හත් දෙනකු සිය යට ඇඳුම තුළ සඟවාගෙන රටින් පිටවීමට තැත් කළ පුද්ගලයකු ඇමරිකානු ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට වාර්තා පවසන්නේ, මෙම පුද්ගලයා ගුවන් යානයට ‍ගොඩවීමට පෙර සිරුර ස්කෑන් කරනු

සීට්ටු සල්ලි ගන්න ගිය කතකට අතවර

සීට්ටු මුදල් එකතු කිරීම සඳහා නිවෙසකට ගිය තරුණ මවකට පිහියක් පෙන්වා බිය ගන්වා තර්ජනය කර ඇය අතවරයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අංකුඹුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
එම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි එක්දරු මවක මේ සිද්ධියට ලක්ව ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහල වෙත ඇතුළත් කරනු ලැබ තිබේ.

අනාරක්‍ෂිත ගමන මල්ෂාන්ට මරු කැඳවයි!

මෙලොව ඇති සම්පත්වලින් වටිනාම සම්පත ලෙස හඳුන්වන්නේ දරු සම්පතයි. ඇතැම් දෙමාපියන් මේ සම්පත උතුම් වස්‌තුවක්‌ ලෙස සලකන අතර සමහර දෙමාපියෝ උපතේදී හෝ ඉන් පසුව විනාශ කර දමති. මව් කුසින් බිහිවූදා සිට දැඩි ආදරයෙන් රැකවරණයෙන් හදා

ෆේස්බුක් හි ආරක්‍ෂාවට දෝෂ පෙන්වා දෙන පුද්ගලයන් හට ත්‍යාග

සිය සමාජ ජාල වෙබ් අඩවියේ ආරක්‍ෂාවට තර්ජනක් විය හැකි එහි දෝෂ පෙන්වා දෙන පුද්ගලයන් හට මුදල් ත්‍යාග ලබාදීමේ වැඩසටහනක් ෆේස්බුක් විසින් ආරම්භ කර ඇත.ෆේස්බුක් වෙතින් මෙලෙස ඇමෙරිකානු ඩොලර් 500 සිට ඇමෙරිකානු ඩොලර් 5000 දක්වා මුදල් ත්‍යාග ලබාදී තිබේ.

තරුණියක් වශී කිරීමට මන්ත‍්‍ර පොත් ඉස්සූ අය දැලේ

තරුණියක් වශී කර ගැනීමට වාද්දුව වෙහෙරගම ප‍්‍රදේශයේ දේවාලක තිබූ පැරණි මන්ත‍්‍ර පොත් තොගයක් සොරකම් කළ බව කියන තරුණයෙක් වැද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාද්දුව වෙහෙරගම ප‍්‍රදේශයේ තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.