Ads 468x60px

.

ෆේස්බුක් හි ආරක්‍ෂාවට දෝෂ පෙන්වා දෙන පුද්ගලයන් හට ත්‍යාග

සිය සමාජ ජාල වෙබ් අඩවියේ ආරක්‍ෂාවට තර්ජනක් විය හැකි එහි දෝෂ පෙන්වා දෙන පුද්ගලයන් හට මුදල් ත්‍යාග ලබාදීමේ වැඩසටහනක් ෆේස්බුක් විසින් ආරම්භ කර ඇත.ෆේස්බුක් වෙතින් මෙලෙස ඇමෙරිකානු ඩොලර් 500 සිට ඇමෙරිකානු ඩොලර් 5000 දක්වා මුදල් ත්‍යාග ලබාදී තිබේ.
මීට අමතරව මෙම සමාජ ජාල වෙබ් අඩවියේ පැවති බරපතල දෝෂ 6ක් සොයා ගත් එක් පර්යේෂකයෙකු හට ඇමෙරිකානු ඩොලර් 7000 ක් පිරිනමා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ෆේස්බුක් හි ආරක්‍ෂාව වෙත එල්ල විය හැකි තර්ජන අවම කිරීමට පර්යේෂකයන් හට අනුබල දීම මෙම වැඩසටහනේ අරමුණයි.
 
Related Posts with Thumbnails