Ads 468x60px

.

ඉන්දියාව තුළ පැතිරී යන කාමුක අපරාධවලට හේතුව සනි ලියොන්ලු...

සනි ලියොන් තව දුරටත් අසැබි දර්ශනවල රඟපෑවහොත් නීතිය ඉදිරියට...

ඉන්දියාවෙන් වරින් වර අහන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන ආරංචි. මේ අතරින් වඩාත් මතුවී පෙනෙන්නේ එරට යුවතියන්ට, කුඩා දැරියන්ට සිදුවන ලිංගික අතවර. 

මේ අපරාධ සිදුවීමට ප්‍රධානම හේතුව ඉන්දියාව තුළ වෙන කවරදාටත් වඩා අසභ්‍ය චිත්‍රපට නැරැඹීමේ ඉඩකඩ වැඩිවීම යැයි බොහෝ දෙනා චෝදනා කරනවා. 

මේ වන විට බොලිවුඩ් සිනමාව තුළට පවා ලිංගිකත්වය උලුප්පා පෙන්වන චිත්‍රපට කාන්දු වෙන්නට පටන් ගෙන තිබෙනවා. මෙවැනි චිත්‍රපටවල රඟන නළු නිළියන්ට ද දැන් චෝදනා එල්ල වෙලා. මේ නළු නිළියන් අතරින් වැඩිම චෝදනා ලබා සිටින්නේ සනි ලියොන්. බොලිවුඩ් පුරයට මෑතක දී එක්වූ සනි ලියොන් කෙබඳු මට්ටමක සිටි නිළියකදැයි කවුරුත් දන්නවා. 

විවාහයට කාලය වෙලාව ගැන මට කියන්න බැහැ මමත් මේ සොයන්නේ ඒ වෙලාව තමයි - දුලානි

කිසියම් රංගනයකදී ශරීරය තරමක් නිරාවරණය වන ඇඳුම් ඇඳිය යුතු වුණා...

අබා චිත්‍රපටයේ භුම්භක භූතා කා අතරත් කතාබහට ලක්වුණු චරිතයක් විය. ඒ චරිතයට පණපෙව්වේ දක්ෂ රංගන ශිල්පිනියක මෙන්ම නර්තන ශිල්පිනියක ද වන දුලානි අනුරාධාය. දුලානි පාසල් ගුරුවරියකි.

ඇය මේ වන විට විශාල නිර්මාණ ප්‍රමාණයකට දායක නොවූව ද ඇයගේ අපුරු රංගන ටෙලිනාට්‍ය චිත්‍රපට කීපයකින්ම අපට දැකගත හැකි විය. දුලානි අපගේ කලා ක්‍ෂේත්‍රය තුළ බැබළෙන තරුවක් ලෙස හැඳින්වීම ඉතා නිවැරදිය.

’කුවේණි’ චිත්‍රපටයේ රංගනයෙන් පසුව ඔබ තරමක් නිහඬ වුණාද?

නැහැ. කොහොමටත් මම නිර්මාණවලට දායක වෙන්නේ ගොඩක් අඩුවෙන්. ටෙලිනාට්‍ය කීපයකට දායක වුණා. ඒ වගේම මම දායක වුණු ‘පරාවර්ථන’ චිත්‍රපටය ළඟදී තිරගත වේවි.

මේ දවස්වල ඔබ මොනවද කරන්නේ?

දුමින්දට ප්‍රතිකාර කළ හැටි...

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම ඝාතනයෙන් පසු කොළඹ ජයවර්ධනපුර රෝහලටද එතැනින් සිංගප්පූර්වේ එලිසබෙත් මවුන්ත් රෝහලට ද පසුගිය මාර්තු මාසයේ කොළඹ නවලෝක රෝහලට ද ඇතුළු කර ප්‍රතිකාර ගත් ආකාරය දැක්වෙන තවත් ඡායාරූප කිහිපයක් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් මාධ්‍යය වෙත නිකුත් කර තිබුණා. 

එම ඡායාරූප පහතින්