Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


වෙනදට Facebook එකේ Share වෙන Post වල වැඩි හරියක් තිබුනේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප‍්‍රශ්න උනාට පහුගිය සතිය පුරාවටම Share උනේ දේශපාලනයට අදාල දේවල්. ඒකට හේතුව තමයි ජනවාරි

සොළොස්‌ මහ සිහින දැක බලා කෙනකුට හෝ පිරිසකට ආවේගයක්‌ ඇති නොවිය යුතුය


බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්සිය පනස්‌ ජාතක පොත් වහන්සේගේ 77 වැනි ජාතක කතාව මහා සුපින ජාතකයයි. කොසොල් මහ රජතුමා එක්‌ දිනක්‌ නින්දේදී දුටු සිහින හා ඒවාට පිළිතුරු වශයෙන් දේශනා කළ කරුණු මෙම සූත්‍රය තුළ අන්තර්ගතය. 

කොසොල් මහ රජතුමා දුටු සිහින 16 පළමුව මතක්‌ කර සිටින්නේ ශාන්ති බ්‍රාහ්මණයාට හා පුරෝහිත බ්‍රාහ්මණයා වෙතය. ඔවුන් පිළිතුරු වශයෙන් සඳහන් කර සිටින්නේ රජතුමාට එයින් සිදු වන අනතුරු පිළිබඳවය.

එනම් රාජ්‍යත්වයට, භෝග සම්පත්වලට හා ජීවිතයට අනතුරක්‌ වන බවයි. කොසොල් රජතුමා මෙතුළින් තැති ගැන්මකට ලක්‌ වූ අතර එයට

දුව කිරි ඉල්ලා අඬද්දී පස්‌දරු මව අතුරුදන්

අවුරුදු දෙක හමාරක්‌ වයසැති දියණියක්‌ සහ දරුවන් හතර දෙනකු නිවසේ තනි කර දමා පස්‌ දරු මවක්‌ අතුරුදන් වීමේ සිද්ධියක්‌ මිහින්තලය පොලිස්‌ වසමේ කන්නට්‌ටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නාඩකන්නගේ අචිනි ප්‍රියදර්ශනී (38) නමැති පස්‌දරු මවකි. සිය සැමියා වන කන්නන්ගර කෝරළලාගේ ඩග්ලස්‌ කන්නන්ගර (41) මහතා පනාගොඩ යුද හමුදා කඳවුරේ පළමුවන ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවය කරනවා

සිය බිරිඳ පසුගිය එකොළොස්‌වැනි දින පෙරවරුවේ වයස අවුරුදු දෙක හමාරක්‌ (2 1/2) වයසැති දියණිය සහ හතර (4) නවය (9) දොළහ (12) දහඅට (18) යන වයස්‌වල පසුවන පුතුන් හතර දෙනාත් නිවසේ හැරදා අතුරුදන්ව තිබෙනවා.

මමත් මගේ බිරිඳත් විවාහ වී වසර විස්‌සක්‌ පමණ වනවා. අපි දෙදෙනා රණ්‌ඩු වෙලා නැතැයි පැවසූ ඩග්ලස්‌ මහතා සිද්ධිය පිළිබඳව මෙසේ කියා

1957න් පසු අනුරාධපුරයට ඇති වූ විශාලම ගංවතුර


දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 07 කට විශේෂයෙන් අනුරාධුපර හා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කවලට ඇදහැළුණු අධික වර්ෂාවෙන් පසුව ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පවුල් 9486 කට අයත් පුද්ගලයෝ 40,726 ක්‌ ආපදාවට ලක්‌වී සිටින බව අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ගංවතුරින් අවතැන්වූවන් සහන කඳවුරු 102 ක තාවකාලිකව ලැගුම්ගෙන ඇති අතර මේවායේ පවුල් 3524 කට අයත් පුද්ගලයෝ 14163 ක්‌ තාවකාලිකව ලැගුම් ගෙන සිටින බවයි.

අනුරාධපුරයට හා පොලොන්නරුවට ගංවතුර නිසා දැඩි හානි සිදුව ඇති අතර අනුරාධපුර නව නගරය පූජා නගරය සහ තන්තිරිමලේ ඇතුළු