Ads 468x60px

.

මේනකට සුදුකොඩි දාලා තියනවා මැවිලා පෙනිලා...

ට්‍රැක්ටරය යන්නෙ ගිනි ගොඩ පැත්තටයි...
මට මතක් වුණ එකම තැන තමයි අපේ ගෙදර...
අම්මත් මතක් වුණා...
හිත හිත ඉන්න එකේ තේරුමක් නැති නිසා මම ට්‍රැක්ටරයෙන් පැන්නා.
   

මේ දිනවල බොහෝ ටෙලි නාට්‍යවල හුරු පුරුදු මුහුණක් වන මේනක රාජපක්ෂ හට මරණය පෙනී ගෙදර සුදු කොඩි දමා තිබෙන අයුරු මැවී පෙනුන සිදුවීමක් පසුගියදාක රුගත කිරීම් අතරතුර සිදුවී තිබුනා. 

උදාරි දූ සිඟිත්තියක් බිහිකරයි...තව මාසයකින් ලංකාවට...

මව සහ දියණිය ඉතාම හොඳ සෞඛ්‍ය තත්වයෙන්...

කෙටි කලකින් සුපුරුදු පරිදි රංගන ජීවිතයට...

සිය කුළුදුල් දරුඋපත සදහා සිංගප්පුරුවට ගිය උදාරි පසුගිය සිකුරාදා සුරතල් දියණියක් බිහි කළාය. ඇය බලාපොරොත්තු වූ පරිදිම දියණියක් ලැබීම නිසා උදාරි සිටින්නේ ඉතාමත් සතුටින්ය.

“ෆෝ බයි ෆෝ” ක්‍රීඩාවට වගකිව යුතු පාලක සංගමයක් නෑ...

Video කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු එම අවස්ථාවේ දී මරණයට...
ප්‍රේක්‍ෂකයන්ට නිසි ආරක්‍ෂිත කලාපයක් වෙන්කර නෑ...

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී දෙදෙනෙකුට මරු කැදවූ “ෆෝ බයි ෆෝ” ත්‍රාසජනක ක්‍රීඩා තරග රටපුරා පැවැත් වුවද ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලක සංගමයක් නොමැති බව වාර්තා වේ.

ප්‍රාදේශීය සභාවල මන්ත‍්‍රීන්ගේ රාජකාරිය දැරියන් දූෂණය කරන එකද..?

මෙවර දූෂණයට ලක්වී තිබෙන්නේ වයස අවුරුදු 14 ක දැරියක්..... කලින් දහඅට හැවිරිදි තරුණියක්....

ප්‍රබල ඇමැතිවරයෙකුගේ සහයෙන් අකුරැස්සේ  ප්‍රාදේශීය සභාවේ සභාපති  මාතර බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට...

බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට සැක කරුවකු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස් එල් සුනිල් නැමැත්තා මාතර පොලීසිවිසින් අත්අඩංගුවට ගැනුනා.