Ads 468x60px

.

ලගදීම Lanka TV ඔබ අතට

SLT Peo Tv වලට සමානයි...
ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා 15ක් Lanka TV හරහා...

Lanka TV කියන්නෙ IPTV තාක්ෂණය යොදාගෙන ලංකාවෙ ක්‍රියාත්මක කිරීමට නියමිත අලුත්ම රුපවාහිණි නාලිකාවයි.

අසාමාන්‍ය පිහිටීමක්‌ සහිත කකුල් තුනේ කුකුළෙක්‌

අසාමාන්‍ය පෙනුමට හේතුව කුකුළාගේ පිටුපස පෙදෙසින් අමතර පාදයක්‌...

අසාමාන්‍ය පිහිටීමක්‌ සහිත බ්‍රොයිලර් වර්ගයේ කුකුළකු මාරවිල තල්විල ප්‍රදේශයේ නිවසක ඇති දැඩිවී තිබිණි.

අලි බඩ යටින් රිංගවීමෙන් විනාශ වී වන දෙවිනුවර පූජාභූමිය

පුරාවිද්‍යා කලාපයක් ලෙසට වෙන් කර ඇති දෙවිනුවර පූජා භූමියේ පුරාවස්තු අද වන විට විනාශ මුඛයට ඇද වැටෙමින් පවතී. 

ඒ ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ, මුදලට අලි බඩ යටින් රිංගවීමේ වෙළදාම් කටයුත්ත නිසාය.

එක් නිවාසයකට රුපියල් ලක්ෂය බැගින් නියෝජ්‍ය ඇමති සරණගේ කප්පම ලක්ෂ 550 යි

අලුතින් ගොඩනැඟූ නිවාස සංකීර්ණයේ බිත්ති පෙරලලා...

ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා ලක්ෂ 550 ක කප්පම් මුදලක් ඉල්ලූ බවත් එයින් ලක්ෂ 50 ක් මේ වනවිටත් තමා විසින් ඔහුට ලබාදී ඇති බවත් ව්‍යාපාරිකයෙකුගෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.

රූකාන්ත - බැද්දගානේ සංජිව සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක

මේ රූකාන්ත සහ චන්ද්‍රලේඛා   යන ගායක යුවලය. එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ ගී ගැයීම නිසා  ශ්‍රීලනිප බත් බැලයන් චන්ද්‍රිකාට ගතු කියා බැද්දගානේ සංජිව නම් පී. එස්. ඩී. මැරයා ලවා  රූකාන්ත සහ චන්ද්‍රලේඛාට පහර ඩී ඔවුන්ගේ  හිසකෙස් කපා දමා ඇඟවල් වලට පෙට්‍රල් වත් කළහ. 

මව තමන්ගේම දරුවාගේ දෑසට මිරිස්‌කුඩු ගහලා - දිය පට්‌ටා එනතුරු දෙපා පුළුස්සලා

දරුවා වේදනාවෙන් විලාප දෙයි...
අසල්වැසියන් පොලිසිය සමඟ පැමිණ දරුවාබේරා ගනී... 

අවුරුදු හතරක්‌ වයසැති සිය පුතුගේ දෙපා පුළුස්‌සා, ඇස්‌වලට මිරිස්‌කුඩු ගසමින් අමානුෂික ලෙස වදහිංසා කළ  කාන්තාවක් වැල්ලවාය පොලිසිය විසින් ඊයේ (9 )  අත්අඩංගුවට ගෙන ඇත.