Ads 468x60px

.

රොහාන් වැලිවිට උමයංගනාට හා සඳනිට හරහට හිටි

ප‍්‍රවීන චිත‍්‍රපට සංස්කරණ ශිල්පියකු වන ඩෙන්සිල් ජයවීරගේ කළුදුල් චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය වූ ‘වස්සානයේ සෙනෙහස’ ප‍්‍රදර්ශනය ආරම්භ කිරීමට දින නියමවී තිබුණේ මාර්තු 02 වැනිදා (ඊයේ) ටය.කෙසේ වු ඩෙන්සිල්ට සිය චිත‍්‍රපටය ඊයේ තිරගත කිරීමට නොහැකි විය.

රටවල් රැසක ජනප‍්‍රියත්වයට පත්වූ ලූසී ලොව්ලස් පොලීසියට

ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක  ජනප‍්‍රියත්වයට පත්වූ සීනා වෝරියර් ප‍්‍රින්සස්    ටෙලි කතා මාලාවේ ප‍්‍රධාන චරිතය නිරූපනය කළ ලූසී ලොව්ලස් නවසීලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලොව සිහින්ම ඔරලෝසුව එප්සන් වෙතින්

ලොව සුපිරිතම තාක්ෂණික භාණ්ඩ නිපැයුම්කරුවෙකු සේ සැලැකෙන එප්සන් (Epson) සමාගම ජී.පී.එස්. (GPS) තාක්ෂණය සහිත ලොව සිහින්ම ඔරලෝසුව නිපදවීමට සමත්ව සිටී.

දිගු දෑස දුටුවාම, ගීතය වෙනුවෙන් රොමේෂ් සුගතපාලට සම්මානයක් (Photo)

දෙරණ මියුසික් වීඩියෝ - 2011, සම්මාන උළෙල ඊයේ (02) රාත්‍රීයේ අති උත්කර්ශවත් අන්දමින් වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේ දී පැවති අතර එහිදී ජනප්‍රියතම ගීතය සඳහා වන රන් සම්මානය ,දිගු දෑස දුටුවාම, ගීතය වෙනුවෙන් රොමේෂ් සුගතපාල දිනාගත්තේය.

ඉන්දියාවෙත් සමලිංගික ක‍්‍රියාකාරිකයන්ගේ බලය වැඩිවේ

සමලිංගික පේ‍්‍රමය නිත්‍යනුකූල බව ඉන්දියානු රජය පිළිගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.සමලිංගික සබඳතා නිත්‍යනුකූල කරමින් දිල්ලියේ අධිකරණයක් 2009 දී ලබාදුන් තීන්දුවක් පිළිගන්නා බව ඉන්දියානු රජය දැන්වීමත් සමග මෙම තත්වය ඇතිවී ඇතැයි පැවසේ.

සෝනු හා දුෂ්‍යන්ත ගේ ප‍්‍රසිද්ධ රහස හෙළි වෙයි

ඩාන්සිං ස්ටාර් ලෙස කිරුළු පළන් දුෂ්‍යන්ත වීරමන් බොලිවුඩ් ගායක සෝනු නිගම් සමග එක්ව ගීතයක් ගායනා කල බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.එම ගීතය  මෙරට එෆ්.එම්. නාලිකා කිහිපයකද මේ වන විට විකාශය වේ.

මීනාගේ ගොලු චිත‍්‍රපටය ලංකාවේ තිරගත වීම සැක සහිතලු

පේ‍්‍රක්‍ෂක ජනාදරය දිනාගත් මීනා කුමාරි ජාත්‍යන්තර සිනමා අධ්‍යක්‍ෂවරයෙකු වන ෂාජි එන්. කරූන් හමුවේ ගොලුවී ඇතැයි වාර්තා වේ. මීනා මෙසේ ගොලු වූයේ ෂාජි විසින් අධ්‍යක්‍ෂණය කළ කලාත්මක චිත‍්‍රපටයක් වන ‘කුට්ටි ශ‍්‍රාන්ක්’ විත‍්‍රපටයේ ‘කාලි’ නම් ගොලු තරුණියගේ චරිතයට පණ පොවමින් බවද පැවසේ.

අයෝමි ශානිකා රහසේම විවාහ වුනත් දැන් දුරස් වෙලාලු

ඉහළ පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්  අයෝමි ශානිකා රහසේම යුග දිවියට එළඹ ඇතැයි වෙත වාර්තා වේ.ඇය මෙසේ රහසේ විවාහවී ඇත්තේ දේශපාලන ක්ෂේත‍්‍රයට හා මාධ්‍යට සම්බන්ධ අයෙක් සමග බවද පැවසේ.කිහිපදෙනෙකුට පමණක් ඇරයුම් ලැබුණ ඇගේ විවාහ මංගල්‍ය උත්සවය ගල්කිස්ස මහ හෝටලයේ පැවැති බවද වාර්තා වේ.

රංජන් අයියා විතරක් නෙමෙයි තවත් ගොඩාක් අය එක්ක මාව පටලවලා කතා හැදුවා - චතුරිකා

විවාහය දිගින් දිගටම කල් යාම හේතුවෙන් කලකිරීමට පත්ව සිටින චතුරිකා, රන්ජන් රාමනායක සමග සමීප ඇසුරක් ගොඩනගා ගෙන ඇති බව පසුගියදා විවිධ මාධ්‍යයන් ඔස්සේ පලවී තිබුනා.එම කට කතා ප්‍රතික්ෂේප කරමින් චතුරිකා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙවැන්නක්

මගේ විවාහ ගිවිසගැනීම මාර්තු 24 වනදා - පියුමි

ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහගේ ප්‍රථම ප්‍රේමය අසාර්ථක වූ අතර ඇය විවාහ වීමට යන්නේ ව්‍යාපාරිකයෙකු වන රේම් රාජ්ලාල් සමගයි.
මේ දිනවල ඇයගේ විවාහයේ කටයුතු සඳහා සුදානම් වෙමින් පවතින බව වාර්තා වේ.