Ads 468x60px

.

රාමසාන් සමයේ ගවයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අවදියෙන් සිටිමු

ගවයින් ඇතුළු තවත් සතුන්ගේ ජිවිත බිලිගන්නා ආගමික උත්සවයක් ‍අද හෙටම එළඹෙන්නට නියමිතය. 

දහස් ගණන් සතුන්ගේ ජිවිත බිලිගනිමින්, ලෙයින් තම දෑත් හා නිවෙස් දෝවනය කරන මෙම දිනය ගවයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත හා ලොව පුරා කෝටි සංඛ්‍යාත සතුන්ගේ දුක් වේදනා මැද සොභාව ධර්මයත් මහ පොළොවත් කම්පා කරවමින් පවත්වන ඉතා නොදියුණු ආගමික උත්සවයකි. 

තම දරුවන්, බිරිඳ, ඥාතීන් ඉදිරියේ ඔවුන් බලා සිටියදීම ගෘහ මූලිකයා ගේ සියතින් එම සතුන්ගේ ගෙල සිඳ දමයි. මෙම කෲර දර්ශනය සහ රුධිරය ගලායන අයුරු එම සිදුවීම දකින දරුවන්ගේ මනසට ඇතිකරන

දියණිය වෙනුවෙන් වූ බාරය ඔප්පු කිරීමට කි.මි. 160ක්‌ දුර පයින්ම කතරගම යන තාත්තා කෙනෙක්

ගිය වසරේ පැවැති අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් සිය දියණිය ඉහළින්ම සමත්වන ලෙස ඉල්ලමින් කතරගම දේවාලයේදී කතරගම දෙවියන්ට වූ බාරයක්‌ ඔප්පු කිරීම සඳහා කීර්ති බණ්‌ඩාරපුර සේරපිටිය බැලුම්ගොඩ පදිංචි ඩබ්. ඒ. තිලකසිරි රත්නසිරි මහතා කිලෝමීටර් 160 ක පමණ දුරක්‌ ගෙවා යැමට පෙරේදා (27 දා) උදෑසන 5.00 ට පමණ පයින්ම කතරගම බලා පිටත් වුණා. 

සිය දියණිය ගියවර අ.පො.ස. (සා.පෙ) විභාගයෙන් ඉහළින්ම සමත්ව දැනට අ.පො.ස. (උ.පෙ) හදාරන බව තිලකසිරි මහතා පැවසීය. මේ නිසා තමා සිය ගම් ප්‍රදේශයේ සිට පයින්ම කතරගම ගොස්‌ කතරගම දෙවිඳුන්ට

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හදිසි අනතුරක

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28 දා) දහවල් රත්නපුරදී හදිසි අනතුරකට ලක්‌ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දිසානායක මහතා ගමන් කළ කැබ් රිය රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක හැපී
තිබෙනවා. රියෑදුරාට අමතරව දිසානායක මහතා සමග තවත් අයෙකු කැබ් රථයේ සිට ඇත.

අනුර කුමාර දිසානායක මහතාගේ පපුව ප්‍රදේශයේ තැල්මක්‌ සිදුව ඇති අතර රියෑදුරුට තුවාල සිදුවී නැත. කැබ් රියේ ගමන් කළ අනෙක්‌ තැනැත්තාගේ මුහුණට සුළු තුවාලයක්‌ වී තිබේ.

අනුර කුමාර දිසානායක මහතා සහ අනෙක්‌ පුද්ගලයා අනතුර වූ අවස්‌ථාවේදී රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇත. ඉන්පසු