Ads 468x60px

.

ෆේස්බුක් වලින් මඩ ගැහුවොත් වෙන දේ


පසුගිය ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ අරමුණින් ෆේස්බුක් ගිණුමක් මෙහෙයවූ දිසානායක මුදියන් සේලා ගේ සුජිත් නිලන්ත නම් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) චෝදනා දෙකක් යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුවා.

අසභ්‍ය වචන ෆේස්බුක් ගිණුම් වලට යොමුකරමින්  කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, එම කාන්තාවගේ ඡායාරූප ඇයගේ කැමැත්තකින් තොරව

සොයුරාගේ අවමගුලට ජනාධිපති සහභාගී නොවූ හේතුව මෙන්න...


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරා වන ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ඊයේ (30) පස්වරුවේදී පොළොන් නරුව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණ අතර, ජනාධිපති

පසුගිය 28 වැනිදා රෑ 8.30 ට ලොවපුරා විදුලි විසන්ධිය කියන අතුරු කතාව


වැඩි දෙනා සැලකිල්ලට නොගත්තා වූද වැඩි දෙනා කිසිදු සොයා බැලීමක්‌ නැතිව අත්හැර දමනු ලැබුවා වූද අසිරිමත් සිද්ධියක්‌ ඉකුත් 28 වැනිදා ජාත්‍යන්තර මට්‌ටමින් සමරන ලදී. ඒ වූ කලී 28 වැනිදා රාත්‍රියේ 8.30 සිට 9.30 දක්‌වා පැවැත්වුණ පෘථිවි පැය සැමරුමය. 

අර්ත් අවර් හෙවත් පෘථිවි පැය සැමරුම යනු ලෝක පරිසරය සුරැකීම සඳහා ජනතාව තුළ දැනුවත් භාවයක්‌ ඇති කරනු පිණිස පිහිටුවන ලද්දකි. මෙහිදී සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ පැයක කාලයක්‌ තුළ විදුලි පහන් නිවා තැබීමය.

මේ අනුව ඉකුත් 28 වැනිදා රාත්‍රියෙහි දියුණු රටවල් සියල්ලෙහිම පාහේ පිහිටි උස ගොඩනැඟිලිවල විදුලි පහන් පැයකට නිවා දමන ලදී. සාමාන්‍ය ගණන් හිලව් වලට අනුව ලෝක ජනතාවගෙන් බිලියන 100 කට වැඩි