Ads 468x60px

.

ලක්ෂ 524 කට ගත්තු සුපිරි කාර් එක කුළු ගෙඩි වලින් ගසා පොඩිපට්ටම් කරයි...

මැසරාටි සමාගමේ ‘‘සැබෑ‘‘ රූපය මෙන්න...

ඩොලර් ලක්ෂ 4 කට (රුපියල් ලක්ෂ 524 ) ආසන්න මුදලක් දී මිලදී ගත් සිය සුපිරි මෝටර් රථය කුළු ගෙඩි වලින් ගසා පොඩි පට්ටම් කළ පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චීනයෙනි.

මැසරාටි නම් ප‍්‍රකට ඉතාලි මෝටර් රථ නිශ්පාදන සමාගමේ නිර්මාණයක් වන මෙම මෝටර් රථය එහි හිමිකරු විසින් මිලට ගෙන ඇත්තේ 2011 වසරේදීය.ඒ මැසරාටි සමාගමේ චීන නියෝජිතයා මාර්ගයෙන්ය. සුපිරි පන්නයේ වුවද මිලදී ගත්දා පටන්ම ‘‘ලෙඩ‘‘ දෙන්නට පටන් ගැනීම නිසා මෝටර් රථය ඔහුට හිසරදයක් වන තැනට පත්ව තිබෙනවා.


කිහිප වරක්ම අලූත්වැඩියා සදහා ගෙන ගියද සමාගම් නියෝජිතයා ඒ කිසිදු අවස්ථාවකදී මෝටර් රථය නිසි පරිදි අලූත්වැඩියා කිරීමට අපොහොසත් වීම නිසා නැවත නැවතත් අලූත්වැඩියා සදහා මෝටර් රථය යොමුකිරීමට සිදුවූ බව රථයේ හිමිකරු පවසනවා.

ඉවසීමේ සීමාව ඉක්ම ගිය තැන මැසරාටි සමාගමේ ‘‘සැබෑ‘‘ රූපය සියල්ලන්ට පෙන්වන්නෙමියි සිතා ඔහු සිය මෝටර් රථය

ලිප්ස්ටික් කියලා සුපර්ග්ලූ තොලේ ගාලා...

වෙච්ච දේ කියන්නත් බැරිවෙලාලු

තොල් ආලේපන යැයි වැරදී සුපර්ග්ලූ දෙතොලේ ආලේපනය කරගත් කාන්තාවක් ගැන නවසීලන්තයේ ඩියුන්ඩින් වලින් වාර්තා වෙනවා.

සුපර්ග්ලූ ආලේපනය නිසාවෙන් ඇයගේ දෙතොල් එකිනෙක තරයේ ඇලවී තිබෙනවා. කරන්නට දෙයක් නොමැති තැන පොලිස් හදිසි අනතුරු අංශය අමතා ඇතත් ඇයට ඇලවී ගිය තොල් නිසා තමාට සිදුව ඇති අකරතැබ්බය පවා විස්තර කර ගැනීමේ හැකියාවක් තිබී නොමැත.

විදුහල්පතිගේ මරණින් පසු ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ තවත් හොරකම් හෙළිවේ...

විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දීමේ වැඩපිළිවෙල යටතේ රන්ටැඹේ හමුදා පුහුණු කඳවුරේදී පුහුණුව ලබමින් සිටියදි නිසි ශාරීරික සුවතාවය ඇගයීමකට ලක් නොකිරීම නිසා මිය ගිය රද්දොළුගම ජාතික පාසලේ විදුහල්පති යු.එච්.එස් වික්‍රමසිංහ මහතාගේ අවාසනාවන්ත මරණින් පසුව  ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ තවත් අක්‍රමිකතා පිළිබඳව රන්ටැඹේ හමුදා පුහුණු කඳවුරේ නිලධාරීහු හෙළි කරති. 

ඔවුන් හෙළි කරන අන්දමට ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවට ගිය සිසු සිසුවියන් මෙන්ම විදුහල්පතිවරු රැසකගේ ජිවිත අවදානම් වන මට්ටමට රෝගාතුර වී තිබේ. මේ කාලය තුල මින් තිදෙනෙකු මිය ගොස් ඇත.