Ads 468x60px

.

උපන්දින සාදය අතරතුරේදී කෙල්ලෙක්ගෙ සාය ඉස්සූ නගරාධිපති (වීඩියෝ)


සුළු වශයෙන් සොරකම් කිරීමේ වරදක් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් මෙයට පෙර පුවත් මැවූ මෙක්සිකෝවේ San Blas නුවර නගරාධිපතිවරයා වන Hilario Ramirez Villanueva විසින් සිය උපන්දින සාදය අතරතුරේදී සිදු කරන ලද නොමනා ක්‍රියාවක් සම්බන්ධයෙන් නැවතත් කතාබහට ලක්ව තිබෙනවා.

සිය උපන්දින සාදයට පැමිණි 50,000ක පමණ සෙනගක් මධ්‍යයේ 18 වියේ නව යොවුන් තරුණියකගේ ගවුම නගරාධිපතිවරයා විසින් ඔසවා ඇති අතර එම ක්‍රියාව කාන්තා සංවිධාන වල බලවත් විවේචනයට ලක්ව තිබෙනවා.

එහි වීඩියෝව පහතින්.

ඇඟේ නූල්පටක්වත් නැතිව රැකියාවට වෙළඳපලට යන කලාකාරිනිය (පින්තුර)


ගෙවුණු වසර 5 ක කාලයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ඡායාරූපගත කිරීමේද යෙදුණු ප‍්‍රංශ ජාතික කලාකාරිනියක එසේ ගත් ඡායාරූපයන් පොතක් ලෙස පළ කිරීමට කටයුතු කරමින් සිටින්නීය.

එරිකා සිමෝන් නම් වන මැය සාමාන්‍ය නිව්යෝර්ක් නගර වැසියෙකුගේ දෛනික කි‍්‍රයාකාරකම් වල යෙදෙන්නේ ඇඟේ නූල්පටකුදු නැතිවය. ඇය රැකියාවට යන්නේ, වෙළඳපලට යන්නේ, වීදිය දිගේ ඇවිදින්නේ