Ads 468x60px

.

නිදියහන් හා ගැබිණි ෆොටෝ ෆේස්බුක් දමා පුවත් මවන මන්ත්‍රීනි හිරුණිකා


මෙවර මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීනියක ලෙස තේරීපත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය පළමු පාර්ලිමේන්තු ගමනට සතියක් තිබියදී ෆේස් බුක් පිටුවට අමුතු ආකාරයේ පෝස්ට් පළකරමින් පුවත් මැවීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වනවා.

ඇය පසුගිය සෙනසුරාදා මම ගැබිණියක යයි සැමියට කිව්වා.. නමින් උපුටාගත් ඉංග්‍රීසි කවියක් ෆේස් බුකියේ පළ කළ අතර අලූත විවාහපත්

පාර්ලිමේන්තුවට යා නොහැකි වුවත් රනිල් එක්ක ඉන්නවා - රෝසිගෙන් නිවේදනයක්


මනාප නැවත ගණන් කරන ලෙස පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසරය මත ඉල්ලා සිටින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස තමාට නැවත පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව උදාවනු ඇති බවත්, එමෙන්ම ඇතැම් විට එම අවස්ථාව නොලැබී යා හැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එම නිසා ජාතික ලැයිස්තුව මගින් තමාව පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා එක්රැස්වීම හෝ අර්ථයක් නොමැති ආයාචනා

"මන්ත්‍රී ධුරයෙන් පමණක්‌" සෑහීමකට පත්වී රටට ගමට වැඩ කරන්නේ නම්...?


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක්‌ සිදුවූ බව ඊයේ බොහෝ පුවත්පත් වාර්තා කර තිබුණා. එය පෞද්ගලික හමුවක්‌ ලෙස පුවත්පත් වාර්තා වල දක්‌වා තිබුණා. කුමන කාරණයක්‌ උදෙසා ජනාධිපතිවරු දෙදෙනා මුණ ගැසුණද එය යහපත් ප්‍රවණතාවක්‌ ලෙස අපි දකින්නෙමු.

විශේෂයෙන් ජනාධිපතිවරණයේදීත්, ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය දක්‌වා වූ කාලසීමාවේදීත්, ඇතිවූ යම් යම් අප්‍රසන්න සිද්ධි