Ads 468x60px

.

අතුරු අයවැය 2015 - අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩුවේ


අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන මිල ගණන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් නොව 13 ක් සඳහා බලපැවැත්වෙන අතර පැවති දැරිය නොහැකි ජීවන වියදම සමනය කිරීම සඳහා අතුරු අයවැයේදී අඩුකරන දේවල් ගැන ඇමතිවරයා කියා සිටියේ මෙලෙසින්. 
 
සීනි මිල රුපියල් 10 කින් අඩුවේ.
කිරිපිටි ග්‍රැම් 400 උපරිම සිල්ලර මිල රුපියල් 325 වනු ඇත.
සස්ටජන් කිරිපිටි ග්‍රැම් 400  රුපියල් 100 කින් අඩුවේ.
තිරිගු පිටි කිලෝග්‍රෑමය රුපියල් 12.50 කින් අඩුවේ.
පාන් මිල රුපියල් 6 කින් අඩුවේ.

මුං ඇට කිලෝව රුපියල් 40 කින් අඩුවේ
හාල්මැස්සන් කිලෝව රුපියල් 15 කින් අඩුවේ
ටින් මාළු රුපියල් 60 කින් අඩුවේ
කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවේ
උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් අඩුවේ.
උඳු කිලෝව රුපියල් 60 කින් පහළට
කහ කිලෝව රුපියල් 100 කින් අඩුවේ
වියළි මිරිස් කිලෝව රුපියල් 25කින් අඩුවේ

ඉන්ධන මිලට සංශෝධන
දැනට ඩීසල් 95 පෙට්‍රල් 117 භූමිතෙල් 65 ලෙස අඩුකර ඇත.
භූමිතෙල් මිල තවත් රුපියල් 6 කින් එනම් රුපියල් 59 තෙක් අඩුවනු

නාමල්ගේ ජංගම හෝටලය, වාහන අංගනයට ගෙනවිත් දමා පළා යද්දී මාට්ටු.


රැස්වීම් කාමරයක් සහිත සුපිරි හෝටල් කාමරයක් ලෙස අභ්‍යන්තරය සකස් කරන ලද සුඛෝපභෝගී බස් රථයක් අද දින කිසිවකු විසින් විදේශ අමාත්‍යංශ වාහන අංගනයට ගෙන විත් දමාපළා යාමට උත්සහ ගෙන තිබෙනවා. පසුව එම පුද්ගලයන්ව විදෙශ අමාතයංශ ආරක්ෂක නිළධාරීන් විසින් අල්ලාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී පසුගිය වසරේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජය නායක හමුවට ප්‍රභුවරුන් වෙනුවෙන් බස් රථ දෙකක් විදේශ අමාත්‍යංහය විසින් ලබා ගෙන
තිබෙනවා. ඒ වෙනත්

Facebook ඇතුලු වෙබ් අඩවි ගණනක් එකවර Hack කලේ කව්ද?


පෙරේදා දවසේ Facebook, AIM, Hipchat, Instagram, MySpace සහ Tinder ඇතුළු වෙබ් අඩවි කිහිපයක්ම අඩාල උනා මතකද? ( 2015 - 01 - 27 ) ඊට හේතුව අදාල servers වලට හැකර්වරුන් පිරිසක් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමයි.

ඇත්තෙන්ම මේ වැඩේ කරලා තියෙන්නේ Lizard Squad නම් වූ Hacker කණ්ඩායම. හැබැයි මොවුන් Twitter සමාජජාල වෙබ් අඩවියට කිසිදු බලපෑමක් කලේ නෑ. ඒකට හේතුව ඔවුන් කියන විදියට ඔවුන්ගේ

හිස්ටින් එකක් අරන් ආපු M.G ගේ බෑන්ඩ් එක ‘OK’ (වීඩියෝ)


දෙරණ ඩ්‍රීම්ස්ටාර් 05 තරඟාවලියේ කිරුළු පැලදූ ‘හිස්ටින් එකක් වාගේයි අපේ මේ ජීවීතේ මල්ලී’ ගීතයෙන් මුලු මහත් ලංකාව තුලම ඉමහත් ජනප්‍රියතාවයකට පත් M.G. ධනුෂ්ක මේ දවස්වල ඔහුගේ හිස්ටින් එක

මහින්ද රාජපක්ෂගේ සුරතේ රැඳුණු බොහෝ දෙනකු හඳුනා නොගත් දිලිසෙන වස්තුවේ කතාව මෙන්න.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතේ දක්නට ලැබුණු දිලිසෙන ලෝහමය වස්තුවක් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ දෙනකු ගේ කතාබහට ලක්වුණා. දේශපාලන රැස්වීම් අමතන විට පවා එතුමන් මෙය සුරතේ තබාගෙන සිටි අයුරු බොහෝ දෙනෙක් දකින්නට ඇති.

බොහෝ දෙනෙක් මෙය හැඳින්වූයේ මහජනතාව වශී කර ගැනීමට හා ඔවුන් ආකර්ෂණය කරගන්න හැකියාවක් ලැබෙන බලගතු යන්තරයක් වශයෙනුයි. එතුමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මෙය හඳුන්වා තිබුණේ ‘වශී බෝලය’ කියලයි. අනුර කුමාර දිසානායක මහත්ත යත් පසුගිය කාලයේ මේ ගැන විවේචනාත්මකව කතා කළා. 

එක් එක් අය මොනවා කීවත් ඒක ගැන අපිම හොයා බලා විස්තරයක් දැනගන්න එක හැම අතින්ම හොඳයි කියලා හිතුණා. එහෙම හොයන කොට තමයි මේ විස්තරේ හොයාගන්න ලැබුණේ.

මේකට කියන්නේ වජ්‍රය කියලා


මේ අතේ තියාගෙන ඉන්න. අමුතු උපකරණයට කියන්නේ ‘වජ්‍ර’ කියලා. වජ්‍ර කියන්නේ සංස්කෘත භාෂාවේ වචනයක්. එහි ‘අකුණ’ වගේම ‘දියමන්ති’ කියන අරුතින් පළ වෙනවා ඒ අදහස් සැලකිල්ලට ගත්තොත් එයින් කියැවෙන්නේ කිසිම දෙයකට නවත්වන්න බැරි බලවේගයක්