Ads 468x60px

.

දියණිය වෙනුවෙන් සිය පවුලම ඝාතනය කර ෆේස්බුක් ඔස්සේ ලිපියක් ලියා දිවි නසාගත් පියෙක්


කුඩාකල සිට පැවති හිසේ කැක්කුමක් නිසාවෙන් සිය දියණිය දුක්විඳින අයුරු දරාගත නොහැකි වූ පියෙක් ඇයව වෙඩිතබා ඝාතනය කළ පුවතක් කැනඩාවෙන් වාර්තා වනවා.

මෙම රෝගි තත්වය නිසාවෙන් පාසැල් අධ්‍යාපනය මෙන්ම ඇයගේ සාමාන්‍ය ජීවන රටාව පවා වෙනස් වී ඇති අතර විශේෂ හැකියාවක් ලෙසින් පැවති ඇයගේ ගායන හැකියාවද මේ හේතුවෙන් නැතිවී ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇය දැඩි කලකිරීමෙන් පසුවී ඇති අතර නිවසේ අයද මේ හේතුවෙන් දුකසේ කල් ගතකොට තිබෙනවා. වේදනාව දරාගත

නාමල්ට හරීන් එක්ක තේ බොන්න හොඳයි..අපි කෑම කාපු ගමන් මම බැල්ලියෙක් උනා!


ජනප්‍රිය නිළියක් වන ගයේෂා පෙරේරා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සක්‍රීයව දායක වූ අයෙකි. 

නමුත් පසුගියදා ඇය විසින් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි, ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පල වීමත් සමඟ හිටපු ජනපතිවරයාට පක්ෂපාති පුවත් පලකරනු ලබන "රංග ජයවර්ධන" නම් පුද්ගලයා විසින් එම සිදුවීම විවේචනයට ලක්කොට නිර්මාණයක් ෆේස්බුක් වෙත එක්කොට තිබුනේ පහත පරිද්දෙනි.

අම්මාවරුන්ගේ දිනයට... කොටකෙතන අම්මා පුතාට ලියු ලිපිය


සෑම මැයි මාසයේම දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙනවා. ඒ 1912 වසරේ සිටයි. කොටකෙතන පුතෙකු තමන්ගේ මව මැරීම පිලිබඳ පසුගිය දිනවලදී නිතරම කථා බහට ලක්වුණා. 

ඒ පිළිබඳව සමාජජාල වෙබ් අඩවි වලද අදහස් හුවමාරු වීමට පටන් ගත්තා. ලෝක අම්මාවරුන්ගේ දිනය දවසේ කොටකෙතන මව විසින් පුතාට ලියන ලද ලිපිය යනුවෙන් නිර්මාණයක් අන්තර් ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. 

එම ලිපිය පහතින් නරඹන්න.

ලන්ඩන් ගුවන් තොටුපළේදී සංගාට අවුලක්‌


පෙරේදා (9 දා) රාත්‍රි ලන්ඩන් ගුවන්තොටුපළේදී බ්‍රිතාන්‍ය ආගමන නිලධාරියකුගේ අවිනීත ක්‍රියා කලාපය නිසා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලන්ඩන් හීතෘ ගුවන්තොටු පොලේදී පීඩාවට පත්ව තිබෙනවා.

සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් සංගක්කාර පෙන්වා දෙන්නේ ගුවන් තොටුපොළේ සිටි ආගමන විගමන නිළධාරීන්ගේ ක්‍රියාකලාපය

මැයි පළමුවෙනිදා සිට පෞද්ගලික අංශයට රු.2500 ලැබෙන්නේ මෙහෙමයි


ආණ්ඩුව මැදිහත් වී තමන්ගේ වැටුප් වැඩිකරතැයි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් බලා සිටින්නේ බොහෝ කාලයක සිටය. එනමුත් එම කතාවට මෙපමණ කලක් වැළඳී තිබුණේ බාලගිරි  දෝෂයය. 

මේ අතරේ අගමැති රනිල් වික්‍රමසිංහ මැයි දින රැළියේදී කීවේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් වැඩිකරන බවය. අගමැතිවරයාගේ මේ කතාව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අමන්දානන්දයට හේතුවූ බවට සැක නැත.

කෙසේ නමුදු මේ දෙදහස් පන්සිය සේවකයන්ට ලැබෙනු ඇත්තේ දෙවාරයකටය. එනම් මුලින් රුපියල් එක්දහස් පන්සීයක් හා දෙවනුව

අධිකරණයට හා විනිසුරුවන්ට හූ කියා අපහාස කළ ඇමති දැන් විල්පත්තුවට හූ කියයි


හලාල් නීතිය ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාපිත නීතියක්‌ නොවේ. එහෙත් මුස්‌ලිම්වරු පසුගිය කාලයේ එය නීතිගත කරන්නට දැඩි උත්සාහයක්‌ ගත්තද අවසානයේ සිදුවුයේ කැමති අයට පමණක්‌ එය ක්‍රියාත්මක කළ හැකි ආකාරයට කටයුතු සිදුවීමය. 

එහෙත් අද යළිත් එවැනි ආකාරයේ රටේ නීතියට පිටින් විල්පත්තු හා මඩු ප්‍රදේශවල ජාතික වනෝද්‍යාන එළිපෙහෙළි කරමින් අක්‌කර සිය ගණනක මුස්‌ලිම් ජනාවාස ඇතිකෙරමින් තිබේ. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ආණ්‌ඩුවේ ප්‍රබලම ඇමැතිවරයකු වන රිෂාඩ් බදියුදීන්ටය.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට සහ මඩු, වවුනියාව, මන්නාරම ප්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් බෙදා දීම ජනාධිපති මෛත්‍රීපාල