Ads 468x60px

.

මම දේශපාලනයෙන් ඉවත් වෙනවා - ඇමැති මර්වින් සිල්වා

"මට ජනාධිපතිතුමා ඇමැතිකමක්‌ දීල තියෙනවා. නිලතල වලින් විතරක්‌ වැඩක්‌ නෑ. මට ජනතාවට වැඩ කරන්න නිදහස නැත්නම් මම පක්‍ෂයෙනුත්, දේශපාලනයෙනුත් ඉවත් වෙනවා" යෑයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කැලණිය වරාගොඩ ප්‍රදේශයේ ශ්‍රිලනිප ශාඛා කමිටු පිහිටුවීමේ අවස්‌ථාවකට එක්‌වෙමිනි. වරාගොඩ ශ්‍රීලනිප ක්‍රියාකාරි කයකු වන රංජිත් සමරසිංහ මහතා විසින් මෙම ශාඛා කමිටු රැස්‌වීම

පුංචි පුතාගේ අත කෑ පිංකැට යකා ...

යක්‌ රූපයක්‌ ලෙසට සැකසූ රජමහා විහාරයක පිංකැටයකට පඬුරු දැමීමට ගිය පුංචි පුතකු හට සිදුවූ අබැද්දියක්‌ නිසා එම විහාරස්‌ථානයේ වන්දනා මාන කිරීමට පැමිණි පිරිස හාස්‍යය ටත් භීතියටත් පත් කළ පුවතක්‌ අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම සිද්ධිය මෙසේය.

පියා මව සිය පුතු සමග රජමහා විහාරය වන්දනා මාන කිරීමෙන් පසු පුංචි පුතු හට පියා දුන් පඬුරු කාසි විහාරයේ තිබූ පිංකැට යකාගේ කටට එකින් එක දමමින් සිටියේය. එසේ කාසි එකින් එක දිව එළියට දමාගෙන සිටින