Ads 468x60px

.

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ)


නිරුවත්ද ද නැද්ද 
කියන එක මට 
අදාළ නෑ..

මගේ වගකීම 
මම ඉටු කළා...

සිරස රූපවාහිනියේ ‘රෙඞ් කාපට්’ වැඩ සටහන හා එක්වෙමින් ගයේෂා කියා සිටියේ තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ නිරුවතින් රඟපෑ කතාව ඇත්ත බවයි.

වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස චරිත බාරගැනීමේ අවධානම හා ඒ චරිත වලට සාධාරණය ඉටු කිරීමේ අභියෝගය හා අයිතිය තමන් වගකීමෙන් යුතුව ඉටු කර ඇති බව රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසනවා.

තව දුරටත් ඇය කියා සිටියේ රංගන ශිල්පිනියක් හැටියට චරිතය නිරුවත්ද ද නැද්ද නොවැදගත් බවත් චරිතයකට සාධාරණයක් ඉටු කරන්න හැකි නම් ඒ චරිතය බාරගැනීම සෑම රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ට ඇති වගකීමක් බවත්ය.

එහි වීඩියෝව පහතින්.

නිරෝෂා විරාජිනී එක්ක ප්‍රින්ස්ගේ සම්බන්ධයක් තිබුණා කියන්නේ ඇත්තක්ද..?

ඇත්තටම 
නිරෝෂා
එක්ක 
සම්බන්ධයක් තිබුණා...

ගෙවල් දෙකම කැමැත්තෙන් හිටියේ...

'සඳ කුමාරියක්' ගීත එකතුව තුළින් ගී ලොවට ආ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ජනප්‍රිය ගායකයෙක් හැටියට දිගු කාලයක් රසික හදවත් දිනා සිටියා.

ප්‍රින්ස් තවමත් තනි කඩයෙක්. ඒත් කාලයක් ඔහුත් ජනප්‍රිය ගායිකා නිරෝෂාත් පෙම්වතුන්. ඒත් දෙන්න බඳින්නත් ගිහිල්ල නැවතුනා. පස්සේ ප්‍රින්ස්ට බූට් එක තියලා නිරෝෂා බැන්දා වෙන කෙනෙක්ව. 

ඊට පස්සේ ප්‍රින්ස්ට මොකද වුනේ, දැන් නිරෝෂාට මොකද වෙලා තියෙන්නේ ඒ පිළිබඳ මව්බිම පුවත් පත ප්‍රින්ස් සමඟ කල කතා බහක් පහතින්.

14 හැවිරිදි පිරිමි ළමයෙකුට ගුද මාර්ගය පාවිච්චි කර ලිංගික අපයෝජනය කල කොස්තාපල්ට වැඩ වරදියි


දැනුණ වේදනාව 
නිසා මට සිහි 
නැති වුණා...

මහියංගණ විහාරස්ථානයේදී සෙරෙප්පු ජෝඩුවක් සොරකම් කිරීම සම්බන්ධ යෙන් අත්අඩංගුවට ගෙන මහියංගණ පොලිස් කූඩුවේ රඳවා සිටි 14 හැවිරිදි පිරිමි ළමයකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මහියංගණ පන්සලේ තිබූ සෙරෙප්පු ජෝඩුවක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පන්සලේ සිටි අයෙක් මෙම පිරිමි ළමයා අල්ලා 2004 සැප්තැම්බර් මස 18 වැනිදා පොලිසියට භාර දී තිබෙනවා. ඉන්පසු පොලිසිය ඔහු මහියංගණය පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් පොලිස් කූඩුවේ රඳවා තිබෙනවා.

අප වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි 

පොලිස් කොස්තාපල් වරයා බත් එකක් ගෙනැත් දුන්නා. මම ඒක කාලා කූඩුවේ නිදා සිටින විට බත්එක ගෙනැත් දුන්න විත්තිකරු පැමිණ මට ඇහරෙව්වා. ඔහු කූඩුවේ පිටත සිට කිව්වා චූ කරන්න යනවා නම් දැන්ම යන්න කියා. මම කිව්වා චූ බර නැහැ කියලා.

සුදු සිංහයෙක් සමඟ එකම යහනක යහන්ගත වන කාන්තාවක් මෙන්න.

සතුන් හා මිනිසුන් අතර ඇතිවන අරුම පුදුම බැඳීම පිළිබඳව ලොව පුරා වාර්තා වන පුවත් එමටය. 

විශේෂයෙන් අනතුරුදායක සිංහයන්,කොටියන් වැනි රුදුරු විලෝපිකයන් සමඟ ඇතිවන එබඳු කුළුපඟ තාවයන් පිළිබඳව මවිත නොවී සිටිය නොහැකි තරම්ය.

‘ටිම්බා’යනු එවන් මිනිස් මිතුරියක හා අතිශය මිත්‍රශිලී සමීප දිවියක් ගත කරන කිලෝ ග්‍රෑම් එකසිය විස්සක් බරැති සුදු සිංහයෙකි.

සිරුරෙන් යෝධයෙකු වුවද වයසින් තවමත් මාස හයක් වන මෙම සුදු සිංහයා දකුණු ආසියාවේ ‍’වෝටර්බර්ග්’ප්‍රදේශයේ වෙසෙන තිස් එක් හැවිරිදි ‘ඇනෙල් ස්නමයිල්’හට නම් සුරතල් බළලෙකුට වඩා වැඩි වෙනසක් නොමැති කදිම සුරතලෙකි.