Ads 468x60px

.

බොදු බල සේනාවේ ප්‍රහාරකයෙකුට දුන් දුරකථන ඇමතුම


ආයුබෝවන් අපට බොදු බල සේනාවේ ස්වාමින් වහන්සේ කෙනෙකුට කථා කරන්න පුලුවන්ද බුද්ධාගම ගැන සුද්දෙකු ලියපු පොතක් ගැන තොරතුරක් දෙන්න , මේ පොත බෞද්ධ  විරෝධී පොතක් කියලා තමයි අපි හිතන්නේ 

(එහා කොනින් ) 
තෙරුවන් සරණයි මහත්තයා කවුද.

මම ගුණරත්න  කියලා ඉස්කෝලේ  මහත්තයෙක් කතා කරන්නේ , බොදු බල සේනාවේ හාමුදුරුවරු බුද්ධාගම බේර ගන්න කරන සටන අපි අගය කරනවා ඒ නිසයි මේ හෝඩුවාව දෙන්න කථා කරන්නේ 

බොහොම හොඳයි මහත්තයා  මම ................................... බොදු බල සේනාවේ ...................  මොකක්ද ඔය තොරතුර ?

Gayesha Perera's Birth Day Party


ටෙලි නාට්‍යවල පෙම්වතියක් විදියට රඟපෑවට සැබෑ ජීවිතයේත් පෙම්වතියක් නෙමෙයි - තිසුරි


ඈත පළාත්වල ෂූටිංවලට යද්දි දැන් මම යන්නේ ආච්චි එක්ක... 

අම්මත් කාර්යබහුල නිසා අම්මට එන්න විදියක් නෑ...

මේ දිනවල රූපවාහිනී නාළිකා ගණනාවකම ඇයගේ රංගන දැකගත හැකිය. “ඉඳුවරී” ටෙලි නාට්‍යයේ නිම්සරා ඇයයි. “බොරළු පාර” ටෙලි නාට්‍යයේ සමාධි ද ඇයයි. “ෆෙන්සුයි ගෙදර” ටෙලි නාට්‍යයේ මධුරි ද, “තූර්යා” ටෙලි නාට්‍යයේ අසිනි ද ඇයයි. 

දක්ෂ රංගන ශිල්පිනියක වන තිසුරි  කළ කතාබහකි.

මේ දිනවල ඔබ රඟපෑ ටෙලි නාට්‍ය ගණනාවක්ම විවිධ නාළිකාවල විකාශය වෙනවා නේද?
ඔව් ටෙලි නාට්‍ය හතරක් පහක්ම වගේ විකාශය වෙනවා. ඒ ටෙලි නාට්‍ය එකම කාලෙක කළ ඒවා නෙමෙයි. ඇතැම් ඒවා මීට කලකට පෙර කළ ඒවා. සේරම විකාශය වෙන්න ගත්තෙ එක පාර. ඒ නිසයි සෑම නාළිකාවකම වගේ මාව පෙනෙන්නේ.