Ads 468x60px

.

වෙනත් ආගමක් ඇදහු වරදට දෑත් දෙපා බැඳ දමා දැරියකගේ හදවත පලා එලියට ගත්තු හැටි...

මේ දැරිය ඉරාක දේශ සීමාවේ නැගෙනහිර සිරියාවේ ඩියෙර් එස් සෝර් ප්‍රදේශයේ තම දෙමාපියන් සමග පදිංචිව සිටි දැරියකි

ඇය විසූ පෙදෙසට වෙනත් ආගමක අන්ත වාදීන් වන සිරියානු නිදහස් හමුදාව පැමිණ ඇය සුන්නි නොවීම හේතුවෙන් මේ කුඩා දැරියව වැටට තබා බැද දමා ඇගේ දෙමාපියන්ව බෙලි කපා ඝාතනය කරන අයුරු නරඹන්නට සැලස්වා තිබෙනවා.

තිරිසන් ලේ පිපාසාව එතැනින්ද හමාර නොවුනු මේ
වෙනත් ආගම් වල අන්තවාදීන් කළේ ඇගේ පුංචි බිදුනු හදවත පපුව පලා එළියට ගැනීමයි.

ගැහැනු කොටට ඇන්දම පිරිමි කුලප්පු වෙන හේතුව පබා පැහැදිලි කරයි...

ඒක පිරිමින්ට 
ලැබෙන තවත් 
චාන්ස් එකක්

කාන්තා හිංසනය ගැන කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණ මාලි ගැහැනු කොටට ඇන්දම පිරිමි කුලප්පු වෙන හේතුව පබා පැහැදිලි කරන අයුරු පහතින්. 

කාන්තාවන් අනවශ්‍ය ලෙස අඟපසඟ පෙනෙන අකාරයට ඇඳුම් ඇඳීමෙන් අතවරයට ලක්වෙනවා කියන අදහස ඔබ පිළිගන්නවාද?
 
ඒ කතාවේ යම් සත්‍යතාවයක් තිබෙනවා. නමුත් කාන්තාවන් කොටට ඇන්දැයි කියලා පිරිමි පාර්ශ්වය හැඟීම් උද්දීපනය කරගත යුතු නැහැ. සත්තු තැන් තැන්වල ජරා කලාට මිනිස්සු ශරීරකෘත්‍ය කරන ක්‍රමයක් තියෙනවා. සතෙක් වගේ හැසිරෙන්න බැහැ.
 

සිරස සුපර් ස්ටාර් ශානිකා, අර්ජුණ හා ශානිකාගේ පරණ පෙම්වතා?


මට තවත් කතාවක් 
හදල 
තියෙන්නේ...

සිරස සුපර් ස්ටාර් තෙවන වටයේ ජයග්‍රාහිකාව වූ ශානිකා මධුමාලි හා එම තරඟයේම තරඟකරුවෙකු වූ අර්ජුන රූකාන්ත සමග ප්‍රේම සම්බන්ධයක් පවතින බව පසුගිය කාලයේ මාධ්‍යය ඔස්සේ වාර්තා වුනා.

ශානිකා මධුමාලි හට සුපර්ස්ටාර් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වටිනා මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 10 ක් මුදලි ලැබුන අතර ඇයගේ හිතමිතුරන් විසින් වංචාකාරී ලෙස ඇයට ලැබුණු මෝටර් රථය විකුණා මුදල් ලබාගෙන තිබෙනවා.

කෙසේ නමුත් සුපර් සටාර් ජයග්‍රහණයෙන් අනතුරුව ඇගෙන් බොහෝ දේවල් අගේ ඥාතින් බලාපොරොත්තු වුවද ලක්ෂ 10 කින් එම සියල්ලම ඉටු කල නොහැකි හේතුවෙන් ඥාතීන් ද දුරස් වී
තිබෙනවා.

මේ අතර ඇයගේ පෙම්වතා කියන බව පුද්ගලයෙක් ශානිකා සමග සිටින ජායාරූප අන්තර්ජාලයට එක්කර අතර ඇය ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කලා.

කෙසේ නමුත් අර්ජුන රූකාන්ත සමග ඇති සම්බන්ධතාවය පිලිබඳ ශානිකා පවසන්නේ මෙවැන්නක්