Ads 468x60px

.

දිගු නිහැඩියාවකින් පසු කමල් රිදී තිරයට...

දිගුම දිගු නිහැඩියාවකින් පසු ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි යළිත් රිදී තිරයට.

ඒ ජීවිතයේ වර්ණ රටා ගැන කථා කරන COLOUR නැමති නවමත සිනමා නිර්මාණයෙන්.

කමල් අද්දරආරච්චි,ඇන්ජලා සෙනෙවිරත්න, සඳනි සුලක්නා, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, ප්‍රියන්ත මංසිළු, ශ්‍රීමාල් වෙඩිසිංහ, දුෂාන් මෙන්ඩිස් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වන
මෙ චිත්‍රපටය ඉසුරු වීරසිංහගේ නිර්මාණයකි.

ගෑස් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පල්ලම් බහී...


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි...

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් පහත දමා තිබේ.
 

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ගණන් පහත දමා ඇති බවයි.

ආදර යෝජනා ගොඩක්‌ එනවා, හොඳ කෙනෙක්‌ ලැබුණොත් සලකා බලනවා. -භාග්‍යා

ආදර යෝජනාවලින් බේරෙන්න බොරු කියන එක තමයි ගොඩක්‌ කරන්නෙ...

දැන් නම් රංගන ක්‍ෂේත්‍රයේ අලුත් මුහුණු නිතර දකින්න ලැබෙනවා. ක්‍ෂේත්‍රයේ අලුත් මුහුණක්‌ දකින්න ලැබුණහම ඒ ගැන හැම දෙනාම කතාබහ වෙනවා. 

ඒ වගේම ඔහුගේ හෝ ඇයගේ විස්‌තර සොයනවා. මේ දවස්‌වල පුංචි තිරයට පෑයූ අලුත්ම තරුව තමයි භාග්‍යා දිල්රුක්‍ෂි. තරු පිරි අහසක්‌ හි විහඟි, පියවි හි අමායා, කුණු දැමීම තහනම් හි තීක්‍ෂණී යන චරිත ඔස්‌සේ ඔබ හමුවට එන භාග්‍යාගේ විස්‌තර ඔබ සොයන නිසාම අපි ඇයව මුණගැසුණා.

ඔබට චන්න පෙරේරා හමුවුණේ නැත්නම්, එහෙනම් මම පාඩුවේ ඉදීවි - ගයාත්‍රි

හැමෝම ගයාත්‍රි ඩයස් කියලා හඳුනාගන්න ඔබ ඇත්තටම ගයාත්‍රි ඩයස් නොවුණානම් ?
එහෙනම් මම මදර් තෙරේසා වෙනවා.


ඇයි ගයාත්‍රි මදර් තෙරේසා වෙන්නේ ?
ඇය තරම් මුළු ලෝකයටම ආදරය කළ හැම මනුස්සයකුටම දයාව අනුකම්පාව දැක්වූ ගැහැණියක් මම තවත් දැකලා නැහැ. ඒකයි.

තිස්‌ස කරල්ලියද්දට වයර් මාරුවෙලා...

මනස විකෘති කරවන ටෙලි නාට්‍ය ඇතුළු විවිධ රූපවාහිනි වැඩසටහන්, අන්තර්ජාල හා ජංගම දුරකථන භාවිතයෙන්   ළමා අපයෝජන වැඩිවී ඇතැයි   ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පවසයි. 

අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද පවසන අන්දමට  අන්තර්ජාලය යනු කුනුහර්පයකි.  අන්තර්ජාලය නිසා මිනිසුන් ළමා අපයෝජනය කරති. 

බල්ලකු සමග හාද වී කෑමට යමක්‌ ඉල්ලා නිවසකට එන වල් ඌරෙක්‌...

නිවසේ ඇතිකරන බල්ලා සමගද හිතවත් වෙලා......
කෑම කා ආපසු කැලෑවට යන්නට පුරුදු වෙලා...

නිවසක්‌ අසල වන ලැහැබක සිට එම නිවසට පැමිණි වල් ඌරකු නිවසේ ඇති කරන බල්ලකු සමග හාද වී දිනපතාම එහි පැමිණ අනතුරුව නිවස තුළටම පැමිණ කෑම කා ආපසු කැලෑවට යන්නට පුරුදුවී සිටී.

මර්වින්ගෙන් හංසිකාට මාස්‌පතා මුදලින් උදව්...

ඇමැතිවරයා අපේ දුක සැප බලා මගේ ඉගෙනීමටත් ක්‍රීඩා කටයුතු වලටත් උදව් කරනවා...

මට ලොකු සතුටක්‌ දැනෙනවා...හංසිකා

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සහය දිවීමේ තරගයෙන් රිදී පදක්‌කම දිනාගත් කැලණියේ ගුරුකුල විද්‍යාලයේ ඩී. පී. හංසිකා (19) ශිෂ්‍යාවගේ අධ්‍යාපනය සහ ක්‍රීඩා කටයුතු සඳහා ඇයට මාස්‌පතා මුදලින් උදව් කිරීමට මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (12 ) පොරොන්දු වී ඇත.