Ads 468x60px

.

ගෑස් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පල්ලම් බහී...


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි...

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් පහත දමා තිබේ.
 

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ගණන් පහත දමා ඇති බවයි.





අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ද ආනයනික බදු පහත දමා තිබේ.

ඒ අනුව අර්තාපල්, බී ලූනු, ටින් මාළු, හාල්මැස්සන් සහ කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක ආනයනික බදු පහත දැමූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.







 
Related Posts with Thumbnails