Ads 468x60px

.

සිංහලෙන් Gmail

Google සමාගම සිය භාෂා එකතුව සඳහා සිංහල ඇතුළු භාෂා 13ක් එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව පරිගණක මගින් මෙන්ම ජංගම දුරකතන මගින් ද ගූග්ල් විද්‍යුත් තැපෑල සිංහලෙන් පරිහරණය කිරීමේ හැකියාව
තිබෙනවා. ගූගල්හි විද්‍යුත් තැපෑල හෙවත් Gmail මතුපිට පෙනුම සිංහල භාෂාවෙන් දිස්වන පරිදි එහි සැකසුම් මගින් වෙනස් කරගැනීමේ හැකියාව පවතී.

මෙම භාෂා 13 එක්වීමත් සමඟ ලොව පුරා භාවිත වන භාෂා 71ක් ගූග්ල් සමාගම සිය භාෂා එකතුවට ඇතුළත් කර
තිබෙනවා. නව සංස්කරණයත් සමඟ ගූග්ල් සමාගම ලොව පුරා භාවිත කෙරෙන භාෂාවලින් සියයට 94ක් ආවරණය කර ඇති බව එම සමාගම පෙන්වා දෙයි.

සිංහල භාෂාව ඇතුළත් කළ පසු දිස්වන්නේ මෙලෙසයි.

කිසිම රඟපෑමක් නොලැබුනත් පැය අටේ රස්සාවක් කරලා හරි කාලා ඇඳලා ඉන්න මට පුළුවන් - දමිතා

දමිතා අබේරත්න ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයට කාලෙකට වරක් පායන අන්දමේ තරුවකි. නොනි මෙන තරු ගුණයෙන් බබළන දමිතා නිරුවත් චරිත රඟපෑමට තමාගේ අකමැත්තක් නොමැති බව පුවත් පත් කීපයකට පවසා තිබුණා. 

එහි ඇත්ත නැත්ත සොයා බලන්නට hot and fast news වන අපටත් ඕනේ වුණා. ඇය නිරුවත් වීම පිළිබඳව අපත් සමඟ කල බහ පහතින්.

දමිතා වැඩ කරන්න කැමැතිම අධ්‍යක්ෂවරයා කවුද?

 
මේකට දෙන්න තියෙන හොඳම උත්තරය මේකයි. මං අකැමැති අධ්‍යක්ෂවරු එක්ක මම වැඩ කරන්නේ නෑ.

මං අහන්නේ කැමැති අය අතරින් වඩාත්ම කැමැති කාටද කියලයි?

ගම්පහ පොලිසියේ 'චීෆ් ඉන්ස්‌පෙක්‌ටර්ට' බස්‌ රියෑදුරකු"කන පැලෙන්ට" දුන් පසු..

ගම්පහ පොලිසියේ 'චීෆ් ඉන්ස්‌පෙක්‌ටර්' තැන්පත් ඩබ්. එල්. ආර්. විතාරණ මහතාට ප්‍රයිවට්‌ බස්‌ රියෑදුරකු විසින් "කන පැලෙන්ට" ගසනු ලැබී යෑයි අපි ඊයේ (07 දා) දැනගතිමු. 

මෙහිදී කන පැලෙන්ට ගහනවාය යන්න යෙදුමක්‌ බව මතක තබා ගත යුතුය. සාමාන්‍යයෙන් මිනිසකු තව මිනිසකුට ගහන විට කන තිබෙන තැන සොයා එය පැලෙන්ට පහර දෙන සිරිතක්‌ නැත. 

කම්මුල් පහරක්‌ දෙන විට එයට බහුල ලෙස යොදන යෙදුම වන්නේ "කනට ගැහුවා" යන්නය. කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පසු බස්‌රියේ රථාචාර්යතුමා සහ කොන්දොස්‌තර තැන්පත් තරුණයා අත්අඩංගුවට ගෙන පොලිස්‌ කූඩුවට දමා පසුව රිමාන්ඩ් කර ඇත. 

පොලිස්‌ කූඩුව තුළදී මේ දෙන්නා සම්බෝල වන්නට ඇතැයි අපි කල්පනා කරමු. එයට විරෝධය පළ කිරීමෙන් වළකිමු. මන්ද, මේ රියෑදුරු,

E.C.G ගනිමින් සිටි සිංහල තරුණියගේ නිරුවත් උඩුකය වීඩියෝ ගත කල මුස්‌ලිම් කාන්තාව


හොරෙන් වාට්ටුවට 
ඇවිත් ෆෝන් 
එකෙන් වීඩියෝ 
කරලා 

හෘදයාබාධයක්‌ සම්බන්ධයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණ කතක්‌ ඊ. සී. ජී. ස්‌කෑන් පරීක්‍ෂණය කට ලක්‌ කළ අවස්‌ථාවේ එම ස්‌ථානයට අනවසරයෙන් පැමිණ එම කතගේ ලැම ප්‍රදේශය ජංගම දුරකථනයක්‌ මගින් වීඩියෝ ගත කළ පුවතක් මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම 28 හැවිරිදි මුස්‌ලිම් කාන්තාව මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කතකගේ