Ads 468x60px

.

E.C.G ගනිමින් සිටි සිංහල තරුණියගේ නිරුවත් උඩුකය වීඩියෝ ගත කල මුස්‌ලිම් කාන්තාව


හොරෙන් වාට්ටුවට 
ඇවිත් ෆෝන් 
එකෙන් වීඩියෝ 
කරලා 

හෘදයාබාධයක්‌ සම්බන්ධයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණ කතක්‌ ඊ. සී. ජී. ස්‌කෑන් පරීක්‍ෂණය කට ලක්‌ කළ අවස්‌ථාවේ එම ස්‌ථානයට අනවසරයෙන් පැමිණ එම කතගේ ලැම ප්‍රදේශය ජංගම දුරකථනයක්‌ මගින් වීඩියෝ ගත කළ පුවතක් මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම 28 හැවිරිදි මුස්‌ලිම් කාන්තාව මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කතකගේ
අත් උදව්වට මීගමුව රෝහලේ රැඳී සිට ඇති බවයි. මෙම සිද්ධියට මුහුණ දුන් කාන්තාව සිංහල තරුණ කතකි.

අනපේක්‌ෂිතව එම තත්ත්වයට මුහුණ දුන් කාන්තාව මෙම සිද්ධිය පිළිබඳව මීගමුව දිසා රෝහලේ පොලිස්‌ ඒකකයට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම කාන්තාව සහ වීඩියෝ දර්ශන සහිත ඇගේ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා
තිබෙනවා.
 
Related Posts with Thumbnails