මේ ලෝකයේ තවමත් පවත්නා පැරණිම සාධු සමාජය භික්‌ෂු ශාසනයයි. එය ආරම්භ කළෝ අතිපූජනීය ගෞරවනීය සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මේ ශ්‍රේෂ්ඨ සාධු සමාජය නිර්මාණය කළා පමණක් නොව ඊට අයිති විනය නීති ද ශික්‌ෂාවන්ද සම්පාදනය කළෝය.
මේ ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවක් තබා ඒකාධිපති රජෙක් වත් මේ සාධු සමාජයට නීතිරීති සකස් කිරීමේ පණ්‌ඩිත වැඩ කරන්නට