Ads 468x60px

.

වාහනයේ පාඩුව - ගුටිකෑමේ පාඩුවට අමතරව තවත් විපාක රාළහාමි පසුපස එන්ටත් බැරි නැත

පොලිස්‌ නිලධාරියකුට අමානුෂිකව පහර දී ඔහු ගමන් කරමින් සිටි වාහනය ද ගිනි තබා විනාශ කිරීමේ නින්දිත ක්‍රියාවක්‌ පිළිබඳව අනාවරණය කර තිබිණි.

මෙම ප්‍රහාරයට ගොදුරුව ඇත්තේ සුමින්ද සමන් නමැති කොස්‌තාපල් වරයකු බව ද එහි සඳහන් විය. හේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කොට්‌ටාව රථවාහන පොලිස්‌ ඒකකයේ සේවයේ නිරත වූ අයෙකි.

ඔහුට පහර දුන් මැරයෝ කවරහුදැයි මේ ලියන විටත් අනාවරණය වී නොතිබිණි. ඒ තොරතුරු අනාවරණය වේද යන්නත් ස්‌ථිරව කිව නොහැක. සාමාන්‍යයෙන් මේ වර්ගයේ පාදඩ ප්‍රහාර, අශික්‍ෂිත හා ප්‍රචණ්‌ඩ

නාය යැමෙන් මියගිය පුංචි ළමයි තිදෙනා සහ අඹුසැමි යුවළ...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පෙරේදා (01 වැනිදා) සිට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයැම් වලට හසුවීමෙන් මේ වන විට පුද්ගලයන් 14 දෙනකු මියගොස්‌ තවත් පුද්ගලයන් හයදහස්‌ අටසියයක්‌ පමණ අවතැන් වී ඇත.

අධික වර්ෂාවෙන් වැඩිම හානියක්‌ සිදුව ඇත්තේ කළුතර දිස්‌ත්‍රික්‌කයට වන අතර පුද්ගලයන් එකොළොස්‌ දෙනකු මියගොස්‌ තවත් පවුල් 1209 ක්‌ අවතැන්ව සිටිති.

එකම පවුලේ තිදෙනා මරුට

අගලවත්ත කිතුල්ගොඩ නාහේන්කන්ද නාය ගොස්‌ අසල පිහිටි නිවසකට කඩාවැටීමෙන් එහි සිටි එකම පවුලේ තිදෙනකු මියගොස්‌ ඇත. මෙසේ මියගොස්‌ ඇත්තේ රේණුකා හේරත්මුදලි (45) මව සහ නදීෂා මධුෂානි (22) හා බුද්ධිනි නිශාදි (09) නමැති දියණියන් දෙදෙනාය.


සිද්ධිය වන අවස්‌ථාවේ නිවසේ සිටි පියා සහ තවත් දියණියක්‌ හා පුතෙකුට දිවි බේරා ගැනීමට හැකි වී ඇත. එමෙන්ම එම නිවසට

පස්‌කන්දට යටවෙලා අම්මා දඟලනවා නංගියි මල්ලියි බිත්තිවලට යටවෙලා...


පාන්දර 3.00ට 
ඡේ. සී. බී. එක ඇවිත් 
පස්‌වලට යටවෙලා තිබුණු 
සිරුරු ගොඩගත්තා

අපිට ලොකු ශබ්දයක්‌ ඇසුණා. විදුලි කොටනවා. හයියෙන් වහිනවා. අපි කන්දීගෙන සිටින විට තාත්තා කථා කළා. අපි කරුවලේම ගේ ළඟට යනකොට අම්මාගෙ ඉනෙන් පහළ ගල්වලට යටවෙලා. අම්මා දඟලනවා. අපි යකඩ ලී දාලා ගල් අයින් කරලා අම්මාව ගොඩ ගත්තා. නංගියි මල්ලියි බිත්තිවලට යටවෙලා පේන්න හිටියේ නෑ. මම ඊයේ නිදාගත්තේ උඩහ ආච්චිලාගේ ගෙදර.

පෙරේදා (01 වැනිදා) සවස්‌ යාමයේ සිට අගලවත්ත හා අවට ප්‍රදේශ යටකරමින් ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අගලවත්ත