Ads 468x60px

.

හමුදා නිලධාරීන් කාන්තාවන් පිරිසකගේ රෙදි ගලෝලා

හමුදා නිලධාරීන් පිරිසක් විසින් සැකකාරියන් පිරිසක් නිරුවත්කොට පරීක්ෂා කරන මුවාවෙන් අමානුෂික වධබන්ධනවලට ලක්කොට තිබුනු බව නීතීඥවරුන් පිරිසක් අධිකරණයට දන්වා සිටියහ.කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී එම සැකකාරියන් පිරිස නිරුවත් කොට පරීක්ෂා කිරීම හේතුවෙන්

විද්‍යා බාලන් රඟන ’ඩර්ටි පික්චර් වැඩිම ව්‍යාජ පිටපත් ඇති චිත‍්‍රපටයලු

හින්දි චිත‍්‍රපටි ඉතිහාසයේ වැඩිම ව්‍යාජ පිටපත් ඇති චිත‍්‍රපටය, විද්‍යා බාලන් රඟන ’ඩර්ටි පික්චර්’ බව වාර්තා වේ.මේ බව පවසා ඇත්තේ ’ඩර්ටි පික්චර්’ නිෂ්පාදක එක්තා කපූර් ය.පසුගියදා මුම්බායි හිදී පැවැත්වුණු ’ඩර්ටි පික්චර්’ ඩීවීඩී තැටි එළිදැක්වීමේ උත්සවයේ දී ඇය මෙලෙස පවසා ඇත.

අපි දැනටමත් විවාහයට නැකත් බලලා තියෙන්නේ - දමිතා

දක්ෂ ටෙලි නාට්‍ය නිළියක් වන දමිතා අබේරත්න මෙම වසරේ භාගයේදී විවාහ දිවියට ඇතුලත් වීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සූදානම් කරන බව සති අන්ත අතිරේකයට පවසා ඇත. මීට 8 වසරකට පෙර සංගීත ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ඩුබායි රටට ගිය අවස්ථාවකදී ඇතිවූ මිතුදම ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය වූ ආකාරය හා ඊට එල්ලවූ විවිධ බාධක ඇතුලත් සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

ලෝකයේ පළමු බුදුවරිය තමන් යැයි කියාගන්නා කාන්තාවක්

ලෝකයේ පළමු බුදුවරිය තමන් යැයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට දුරකථනයෙන් කතා කළ කාන්තාවක් පැවැසූ බව පසුගිය 10 වන දා උදෑසන විකාශය කළ සජීවි ගුවන්විදුලි වැඩසටහනක දී එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා කීය. මෙය සැබවින් ම විහිළුවකි. එහෙත් මෙ බඳු කනගාටුදායක විහිළු අසා නිහඬවීම ද වරදකි. එයින් අදහස් කැරෙනුයේ මේ විහිළුකාරයන්ට දඬුවම් කිරීම නො වේ. ඔවුන් විහිළුකාරයන් බව සමාජයට අනාවරණය කිරීම අප ගේ යුතුකම ය.

ජනිත් දුන් ලේ බර්ත් ඩේ පාටි එක ( පින්තුර )

ඔන්න දෙනවනම් බර්ත් ඩේ පාටි
නව පරම්පරාවේ ජනප්‍රිය, දක්ෂ රංගණ ශිල්පියෙක් වන ජනිත් වික්‍රමගේ පසුගිය ජනවාරි 29 වනදා සිය උපන්දිනය සැමරුවා.අද කාලේ අපේ සමහර නළු නිළියන් ලොකු ලොකු හෝටල් වල අධික වියදමක් දරාගෙන බර්ත් ඩේ පාටි දාන කාලෙක, අපේ ජනිත් අපි කාට කාටත් ආදර්ශමත් වෙන විදියේ වැඩක් කළා. ඒ තමයි "JANU29” නමින් ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීම.

හොන්ඩාත් ඉවරයි

යෙන් මුදලේ අගය වැඩිවීම, තායිලන්තයේ ගංවතුර හා ජපානයේ සුනාමි ව්‍යසනය වැනි හේතු නිසා ජපානයේ තෙවැනියට විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන හොන්ඩා සමාගම දැඩි පසුබෑමකට ලක්ව ඇත. 

ප‍්‍රසිද්ධියේ ගල්ගසා මැරූ සමලිංගික තරුණිය

තමන් ස්ති‍්‍ර සමලිංගිකයෙකු බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල දකුණු අපි‍්‍රකානු තරුණියක් ගල් ගසා මරණයට පත්කල පුද්ගලයන් සිවුදෙනෙකු හට වසර 18ක සිර දඩුවම් ලබා දීමට දකුණු අපි‍්‍රකානු අධිකරණය තීරණය කර ඇත.නඩු තීන්දුවෙන් පසු කේප් ටවුන් හි වීදිවලට එක්වූ ජනතාව තීන්දුව අනුමත කරමින් පි‍්‍රතිගෝෂා පැවැත්වූ බව වාර්තා වේ.

13 නේ අයටත් ගූගල් ගිනුමක්

google+ වල ගිනුමක් ඇරඹීමට තිබූ වයස සීමාවන් නිල ලෙස අවුරුදු 13 දක්වා අඩුකිරීමට ගූගල් ආයතනය තීරණය කොට තිබේ. එහි නිලධාරියෙකු ප්‍රකාශකොට තිබෙන්නේ ෆේස්බුක් ආයතනයද දැනටමත් මෙම සීමාව ක්‍රියාත්මක කරන අතර ආරක්‍ෂි බව සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක යම් යම් සහය සීමාවන් මෙම වයස් කාන්ඩය කෙරෙහි ක්‍රියාත්මක වන බවයි.

විජය - කුවණි හි ප‍්‍රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානිය වැළකුණු අයුරු

සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය - කුවණි’ චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රදරශන පටය ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ විසින් නැවැත්වීමට උපදෙස් ලබාදීමෙන් එහි ප‍්‍රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි  වාර්තා වේ.මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළියගේ චරිතය දුලානි අනුරාධා විසින් නිරූපනය කරනු ලබන අතර අදාල නිළියගේ අඩ නිරුවත් දර්ශන කිහිපයක් ඇතුලත් කර මෙම පූර්ව ප‍්‍රචාරක පටය සකස්කර තිබූ බව පැවසේ.

ඔයාලත් මඩකලපු පැත්තේ ගියොත් මේ පන්සලටත් ගොඩ වදින්න

මේ තියෙන්නේ මඩකලපුව town එකේ තියෙන එකම බෞද්ධ පන්සල...පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පමනයි සිටියේ. පන්සල මෙ තත්වෙන් තියෙන්නේ  විහාරාධිපති  හාමුදුරුවන්ගේ කැපවීමත් උත්සහයත් නිසා බවයි  පෙනුනේ. යුද්ධය පැවතුනු කාලයේත්, යුද්ධය පසුවත් විවිධ ප්‍රාදේශීය බලවතුන්ගේ කෙනෙහිලිකම් මැද තම මේ පන්සල පවත්වගෙන යන්නේ.

දරුවා ගැට ගැහුවේ ගෙවල්වලට ගොස්‌ හොරෙන් කෑම කන නිසායි - මව

අවුරුදු තුනක්‌ වයසැති කුඩා දරුවකු නිරුවතින් ඇඳක දෙපා ගැටගසා බැඳ සිටියදී කුරුවිට පොලිස්‌ ස්‌ථානාධිපති ආර්. පී. සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් ඊයේ 1 වැනිදා නිදහස්‌ කර ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාට තරමක් බරපතලයි

Updated On 2/2/12  7.31 am
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා වස ශරීරගතවී කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.ඔහු තත්වය තරමක් බරපතල බැවින් කොළඹ රෝහලට මාරු කිරීමට නියමිතය.