Ads 468x60px

.

වෙරළේ සිටියදී රවටාගෙන ගොස් සමූහ දූෂණයට ලක්කළ සිසුවියන් දෙදෙනා

කළුතර ප්‍රදේශයේ  පිහිටි මිශ්‍ර පාසලක  ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනකු රවටා පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කිරීමේ සිද්ධිය පසුගිය සතියේ ජනමාධ්‍ය තුළ මහත් අවධානයට ලක් වූ සිදුවීමක් විය.

දියණිවරුන් මුහුණ දෙන මෙවන් ඛිෙදනීය සිදුවීම් ගැන  පසුගිය කාලය පුරා විටෙන් විට අපද වාර්තා කළේ  ඒ තුළින් දෙමාපියන්ට, ගුරුවරුන්ට මෙවැනි   දරුවන් ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත් කම ගැන නිරන්තරයෙන් සිහිපත් කර දෙමිනි. 

දරුවන් අනාරක්ෂිත වන්නේත් ඒ අය අපයෝජකයන්ගේ ගොදුරු බවට පත්වන්නේත් කෙසේදැයි ඒ සෑම අවස්ථාවකම දෙමාපියන් ඇතුළු සමාජය දැනුවත් කිරීමට ජනමාධ්‍ය පියවර ගත්තත් එවැනි සිදුවීම් වාර්තා වීම දිනෙන් දින වැඩිවනවා විනා අඩුවීමක් සිදුවන්නේද යන්න සැක සහිතය.  

ඒ බව සනාථ කරන ආසන්නතම සිද්ධිය වන්නේ කළුතර ඉහත කී පාස‍ලේ   සිසුවියන් දෙදෙනා සමූහ  දූෂණයකට ලක්වීමේ සිද්ධියයි.
එම සිසුවියන් දෙදෙනා තවමත් දහහතර වැනි වියේ පසුවන්නියන්ය. 

ඔවුන් ඉගෙනුම ලබමින් සිටියේ 9 වන ශේ්‍රණියේය. ඒ දෙදෙනාම මොරගහහේන නම් ප්‍රදේශයේ පදිංචිකාරියන් වූහ. ඉකුත් 25 වෙනිදා මේ සිසුවියන් දෙදෙනා පාසල් යන්නට සුදු ඇඳුමින් සැරසී නිවෙස්වලින් පිටව එන්නේ පාට ඇඳුමක් බැගින්ද ‍පොත් බෑගයේ සඟවාගෙනය. 

මෙලෙස පාට ඇඳුමක් ‍පොත් බෑගයේ සඟවාගෙන ඒ දෙදෙනා පාසල් ගිය පළමු අවස්ථාව  එය නොවන බවද හෙළි වී තිබේ. එදා පාසල් යන්නට