Ads 468x60px

.

පොලිස්‌ නිලධාරීන් දෙදෙනාගේ නිල ඇඳුම් පමණක්‌ නොව යට ඇඳුම් පවා ගලවාගෙන කරපු දේ...


දිවි ගලවාගත් පොලිස්‌ නිලධාරියා 
ආවේ සරමක්‌ ඉල්ලාගෙන ඇඳගෙන

කුරුණෑගල නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ඊයේ (6 වැනිදා) අලුයම පැහැරගෙන ගොස්‌ වැල්ලවදී ඔවුන්ට අමානුෂික ලෙස පහර දී නිරුවත් කර එක්‌ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කර අනෙක්‌ නිලධාරියාට බරපතළ තුවාල සිදුකර පලා ගිය සන්නද්ධ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි කොස්‌තාපල් (41497) සම්පත් සිසිර බණ්‌ඩාර මහතාය. සන්නද්ධ කොල්ල කණ්‌ඩායම සමඟ සටන් කර ඔවුන් සමඟ පොර බදා ජීවිතය බේරාගෙන ඇත්තේ කොස්‌තාපල් (34097) වීරසූරිය මහතාය.

සන්නද්ධ පිරිසගේ පහරකෑමට ලක්‌ව බරපතළ තවාල ලැබූ වීරසූරිය මහතා මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පැහැරගෙන යැමට හේතුව ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගැට්‌ටුවාන හන්දියේ රාජකාරි කරමින් සිටියදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනා මෙම සිද්ධියට මුහුණපා ඇත.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ධාවනය වන වාහන පරීක්‍ෂා කිරීමට සහ මාර්ග නීති කඩකරන රියෑදුරන් නීතියේ රැහැනට නතුකර ගැනීම සඳහා

මිතුරියකගේ ඉල්ලීමකට චිත්‍රපටයක්‌ බලන්න ගිය ශිෂ්‍යාව සිනමා ශාලාකරු දූෂණය කරපු හැටි...

ඉකුත් මැයි පළමු වැනිදා වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවක බලහත් කාරයෙන් දූෂණය කළ සිනමා ශාලාවක කළමනා කරුවකු සහ ඔහුට අනුබල දුන් එම සිනමා ශාලාවේ සහායකවරයා රඹුක්‌කන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉකුත් මැයි පළමු වැනිදා අරන්දර ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක තම මිතුරියකගේ ඉල්ලීමකට අනුව චිත්‍රපටයක්‌ නැරඹීම සඳහා මෙම සිනමා ශාලාවට පැමිණ ඇත. මිතුරිය සිය පෙම්වතාද සමග පැමිණ සිටි බැවින් එම පෙම්වතුන් දෙදෙනා බැල්කනියේ අසුන් ගත් අතර තනි වූ පාසල් ශිෂ්‍යාව පහත ශාලාවේ අසුන් ගෙන තිබේ. 


කාලය ගෙවී යද්දී චිත්‍රපටයේ විවේක කාලය පැමිණි අතර ඇය දෙස විමසිලිමත්ව සිටි කළමනාකරු ඇය සමග මිත්‍ර වී සියලු තොරතුරු

සැමියා මිරිස්‌ කුඩු බෝතලය බිරිඳගේ යෝනියට හලලා...

දෙදරු මවක්‌ වූ සිය බිරිඳට අතින් පයින් පහරදී ඇයගේ ලිංගික ප්‍රදේශයට මිරිස්‌ කුඩු තැවරූ සැමියකු පිලිබඳ පුවතක් කළුතර ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මෙහි සැමියා වූයේ කළුතර උතුර මල්වත්ත පාර පදිංචි මහගෙදර ගමගේ රුවන් ප්‍රසන්න නමැත්තෙකි.

සිද්ධිය වූ දින බීමත්ව නිවසට පැමිණි සැමියා අමානුෂික ලෙස පහරදී කුස්‌සියට ගොස්‌ මිරිස්‌ කුඩු බෝතලය ගෙන බිම පෙරළා සිය ස්‌ත්‍රී යෝනියට මිරිස්‌ කුඩු දැමූ බව ඇය පොලිසියට කළ