Ads 468x60px

.

ඔහු අපේ ඉලක්කයක්. අප ඔහු මරා දමනවා - හැරීකුමරු මරා දැමීමේ කුමන්ත්‍රණයක්...

බ්‍රිතාන්‍ය බල ඇණි විනාශ කර දැමීමට හැකි හැම දෙයක්ම සිදු කරනවා...

හැරීකුමරු ඝාතනය කිරීමට තලේබානුවන් සතුව ප්‍රබල සැලැස්මක්...

යළි ඇ‍ෆ්ගනිස්තානයේ හමුදා සේවයට පැමිණ ඇති හැරීකුමරු මරා දැමීමේ අදිටනින් පසුවන බව තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 

මීට සිවු වසරකට පෙරද හැරී කුමරු ඇෆ්ගනිස්තානයේ සේවය කළ මුත් ආරක්ෂිත හේතු මත ඔහුගේ සේවය කෙටි කලකට සීමා කෙරිණ.

බ්‍රිතාන්‍ය කිරුළේ තෙවැනි හිමිකරු බවට පත්ව සිටින ඔහු ඇෆ්ගනිස්තානයේ දරුණුම සටන් බිමක් වන හෙල්මන්ඩ් පළාතේදි ඝාතනය කිරීමට තලේබානුවන් සතුව ප්‍රබල සැලැස්මක් පැවති බව ඔවුන්ගේ ප්‍රකාශකයෙක් අනාවරණය කර තිබිණ.

‘හෙල්මන්ඩ් පළාතේ මෙහෙයුම් සිදු කරන හැරී කුමරු

දකුණු ලකට ආදිවාසි ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ පැමිණි ප්‍රථම අවස්‌ථාව...

ආදිවාසී ක්‍රිකට්‌ කණ්‌ඩායම දකුණේ සංචාරයක... 

ඔවුන් සහභාගි වූ 8 වන ක්‍රිකට්‌ තරගය...

දකුණු ලකට ආදිවාසි ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ පැමිණි ප්‍රථම අවස්‌ථාව බවට පත්වෙමින් ආරාධිත ආදිවාසි ක්‍රිකට්‌ කණ්‌ඩායම හා අහුංගල්ල සංචාරකයින් ප්‍රවාහනය කරන්නන්ගේ කණ්‌ඩායම අතර පෙරේදා (8 වැනිදා) දින අහුංගල්ල ගා/රාජපක්‍ෂ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැති ක්‍රිකට්‌ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.

අහුංගල්ල සංචාරකයන් ප්‍රවාහනය කරන්නන්ගේ

ඔව්වා හොයනවට වඩා වැඩ රාජකාරි මට තියෙනවා – මර්වින්

මේ රටේ පොලීසියක් නීතියක් කියල එකක් තියෙනවා...පුතා ගැහුවා නම් පොලීසිය බලාගනී...

තම පුත් මාලක කාට හෝ පහර දීමක් සිදු කර ඇතිනම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට මේ රටේ පොලීසියක් සහ රට තුල ක‍්‍රියාත්මක වන නීතියක් තිබෙන බවත් මේවා සොයනවට වඩා වැඩ රාජකාරි තමන්ට ඇති බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා හමුදා පහරදීම සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.පුතා පහර දුන් බවට යන ප‍්‍රචාරයත්, පහරදීම සම්බන්ධව තමන්ට සෙවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා කීය.

මේවා ගැන සොයනවාට වඩා

කැබිලිත්ත දේවාලදී මාලය ගලවා පූජාවට තැබූ සැණින් අලියා පූජා භාණ්‌ඩ කුඩු පට්‌ටම් කරලා...

කරේ තිබූ පවුම් 4 ක්‌ වටිනා රන් දම්වැල ගලවා දෙවියන්ට තැබූ පූජා වට්‌ටි අලියා ගිලලා...

දැන් අවට පිරිස්‌ මෙම රත්‍රං මාලය සොයා අලි වසුරු පහුරු ගානවලු...

යාල ජාතික වනෝද්‍යානයට අයත් කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට යන පිරිස්‌ මේ දිනවල සියඹලා දේවාලය අවට වන අලින් පරිසරයට මුදාහරින අලි වසරු අවුස්‌සා රත්‍රං සෙවීමේ කටයුත්තක නිරතව සිටිති. 

මෙම අපූරු රත්‍රං අලි වසුරු තුළට යැමේ සිද්ධිය සිදුවී ඇත්තේ

මේජර්ගේ ගිනි අවිය සහ ජංගම දුරකථනය මාලකගේ රියෑදුරා පොලිසියට භාරදෙයි...

මේජර්වරයා වට කොට පහර දෙන අයුරු ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන් වෙලා...

තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා තවමත් හදිසි අනතුරු අංශයේ...

මෙතෙක්‌ මාලක සිල්වා සහ අනෙක්‌ පිරිස අත්අඩංගුවට ගෙන නෑ...

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු පිරිස කොළඹ ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේදී යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයකුට සහ ඔහුගේ සහායක නිලධාරියාට පහර දී පැහැරගෙන ගිය ගිනි අවිය සහ ජංගම දුරකථනය මාලක සිල්වා ඇතුළු පිරිස පැමිණි රථයේ රියෑදුරා විසින් ඊයේ 10 දා දහවල් කොම්පඤ්ඤවීදිය පොලිසියට ගෙනැවිත් භාර දී තිබුනා.

දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ මෙම ගිනි අවිය සහ ජංගම දුරකථනය