Ads 468x60px

.

දැරියගේ ලිංග පෙදෙස සහ ගුද මාර්ගය පුළුස්සා ඝාතනය කළ පියා සියදිවි නසා ගනී...

කෲර ලෙස පහර දී ඝාතනය කරලා.

වයස අවුරුදු 1 ½ ක් වන සිය සිඟිති දියණියට අමානුෂික ලෙස පහර දී ඇය ඊයේ (04) ඝාතනය කොට පළා ගොස් සැඟ වී සිටි සැකකාර පියා ගෙළ වැළලා ගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර පිළියන්දල පොලිසිය විසින් අද (05) උදේ සොයා ගෙන තිබෙනවා. 

පියාගෙන් අමානුෂික ලෙස පහරකා මියගියේ පිළියන්දල පොලිස් වසමට අයත් නිවුන්ගම පදිංචි වී සිටි නෙල්කි සලෝමි නැමැති වයස අවුරුදු 1 ½ ක දැරියයි. 

ඇයට පහර දී මරා දමා ගෙළ වැළලා ගෙන සියදිවි නසාගෙන ඇත්තේ එම ස්ථානයේ පදිංචි වී සිටි දැරියගේ පියා යැයි කියන මද්දුම කළුගේ සුනිල් ජයකොඩි නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.

දැරියට පහර දීම සිදු කරන අවස්ථාවේ ඇගේ මව වන 19 හැවිරිදි රුක්ෂිකා තිළිණි ද නිවසේ සිටි බවට තොරතුරු පොලිස් විමර්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.නෙල්කි සලෝමි දැරියගේ කණගාටුදායක මරණයට හේතු වූ පසුබිම අනාවරණය වන්නේ පහත ආකාරයටය. 

පෙරේරා මෝටර්ස් ආයතනයේ හිමිකරු අභිරහස් ලෙස මිය ගිහින්...

ඊයේ (04) රාත්‍රි 10.30 ට පමණ සිය සැමියා ආයතනයට ගියා - බිරිඳ...

මළ සිරුර ආයතනයේ නිදන කාමරයක් තුළ...

පානදුර පොලිස් වසමේ අළුබෝමුල්ල එස්.මහින්ද විදුහල ඉදිරිපිට පිහිටි පෙරේරා මෝටර්ස් ආයතනයේ හිමිකරු වන යූ.ඩී.නිලන්ත උදයකුමාර නැමැති 39 හැවිරිදි දෙදරු පියාගේ මළ සිරුර අද (05) උදේ ආයතනයේ සේවය සඳහා පැමිණි සේවකයින්ට ආයතනයේ නිදන කාමරයක් තුළ තිබී හමු වී තිබෙනවා. 

නිදන ඇඳ උඩ මුනින් අතට හරහට මොහුගේ සිරුර වැටී තිබෙනු දැක සේවකයන් විසින් සිද්ධිය පානදුර පොලිසියට දැනුම් දී තිබෙනවා. මේ දිනවල මෙම ආයතනයේ රාත්‍රි මුර සේවයේ යෙදෙන පුද්ගලයා නිවාඩු ලබා පිටව ගොස් තිබෙන බැවින්

ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවගේ දුෂණයේ උණුසුම යන්නට මත්තෙන් තවත් ශිෂ්‍යාවක් දුෂණය කරලා...

නිවාස සංකීර්ණයක ඇති නිවසකට මාව එක්කන් ගියා...

එහිදී ෆේස්බුක් මිතුරා තවත් පුද්ගලයෙකු සමග මාව දුෂණය කළා...

සමූහ දුෂණය කර මරාදැමූ වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතකයන්ට දැඩි දඩුවම් දෙන ලෙස බල කරමින් දහස් ගණනින් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර ඇති ඉන්දියාවේ අගනුවර වූ නවදිල්ලියේදී පසුගිය දෙසැම්බර් 31 දා රාති‍්‍රයේදි තවත් ශිෂ්‍යාවක් දුෂණය කර ඇතැයි වාර්තා වෙනවා.

තමන්හට ෆේස්බුක් මිතුරු ජාලයෙන් හමුවූ මිතුරෙකු ගේ බලවත් ඉල්ලීමට දෙසැම්බර් 31 දා දකුණු දිල්ලි සාප්පු සංකීර්ණයේදි තමන් ඔහුව හමුවූ බවත් පසුව අසල පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක ඇති නිවසකට තමාව කැදවාගෙන ගිය ෆේස්බුක් මිතුරා

මෑතක් වනතුරු නම් නොදැක ඉන්න බැරි කෙනෙක් හිටියේ නැහැ - රුවන්

නොදැක ඉන්න බැරි කෙනෙක් දැන්නම් ඉන්නවා...

සුන්දර හැන්දෑවක ගුලි වූ මතකයන් ගැන ගීයක් ගයන්නට අවදි කළ ඔහු ගේ හඬ මේ වන විට පුංචි තිරයෙත් ප්‍රසංග වේදිකාවෙත් නොඅසා ඉන්නට බැරි හඬක් බවට පත්වී හමාරය. 

ඔහුගේ රුව ද නොදැක ඉන්න බැරි තරමටම මෙරට හදවත් තුළට සමීප වී හමාරය.ඔහුට ආවේණික ශෛලියකින් ගමන් කරමින් සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවර මාවතක් ගොඩනඟා ගත් ඔහු රුවන් හෙට්ටිආරච්චියි.රුවන්ගේ ගායන දිවියේ කතාබහ මුල සිටම අරඹමු.
 
මගේ ගම මාතලේ. පාසල් කාලේ සිට සංගීතය හැදැරුවා. ඒ අතරම පල්ලියේ ගීතිකා කණ්ඩායමටත් සම්බන්ධ වුණා.

පාසල් අධ්‍යාපනයෙන් පසු බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් සංගීතය ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබුණා. 

ඉතින් මේ අතර විවිධ සංගීත කණ්ඩායම් සමඟ සම්බන්ධ වෙමින් වසර 05 පමණ කටයුතු කරා.