Ads 468x60px

.

selfieය ගිය උඩ… පින්තුර සහිතයි


මේ වන විට සමාජය තුළ  selfie ඡයාරූප සම්බන්ධයෙන් විශාල වශයෙන් කරළියට පැමිණ තිබෙනවා. කොහොම වුණත් මේ වන විට කවුරු කොහේ ගියත් selfie ඡායා රූපයක් අරගෙන අනිවාර්යයෙන් ෆේස්බුක් එකේ නොදැම්ම කෙනෙක් හොයාගන්න නැති ගානට ඉන්නවා.

දැන් අපි කියන්නේ යන්නේ  ලෝකයේ උසම තැනක සිට selfie ඡායාරූප අරගත්තු පුද්ගලයෙක් ගැන. මෙහි විශේෂත්වය වන්නේ එම ස්ථානයට යෑම විශේෂ අවසරක් ගැනීමට අවශ්‍ය වීමත් අදාළ පුද්ලගයා එම අවසරය selfie ඡායාරූප ගැනීම සඳහා ලබා ගැනීමයි.

මේ බ්‍රිසීලයේ ජැනයිරෝ නගරයේ ගේ සුප්‍රසිද් ත්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව උඩ සිට selfie ඡායාරූප ගත් අයුරු වෙයි.

මහේල සහ සංගක්‌කාරට සමුදෙමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් දැවී ගිය හැටි


අට වසරක්‌ පුරා ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියක අවසන් මහා තරගයේ ස්‌ථානයක්‌ වෙන්කර ගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ (18 දා) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානුවන් හමුවේ කඩුලු 09 නොසිතූ පරාජයක්‌ ලබමින් 2015 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවිය.

පීඩනය හොඳින් දන්නා ශ්‍රී ලංකා කණ්‌ඩායමට හිටි හැටියේ වැදුණු අකුණු සැරයක්‌ මෙන් සියලු දෙනා ලකුණු 133 කට දැවී ගියේය. ලකුණු 300 කට වැඩි ඉලක්‌කයක්‌ හිස මත තබා ගනිමින් කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළද