රටපුරා සිදුවන අපරාධවල වර්ධනයක් පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. අපි බොහෝ වාරයක් ඒ ගැන කතා කර ඇත්තෙමු. අපරාධ වර්ධනයට සාපේක්‍ෂව අපරාධකාරයන්ගේ වර්ධනයක්‌ද පෙනෙන්නට තිබේ. ඒ ගැන සහතික විය හැකි ප්‍රවෘත්තියක් ඊයේ පුවත්පත් වල පළවී තිබිණි.
ඒ, රටපුරා ලියාපදිංචි අපරාධකාරයන් (අයි. ආර්. සී) 45171 දෙනකු සිටින බවය. මේ ලියාපදිංචි අපරාධකාරයන්ගෙන් 975 දෙනෙකු