Ads 468x60px

.

ලන්ඩන් කෙල්ලන්ගේ ලැම, නිතඹ රූගත කල මෙරට දොස්තරට වැඩ වරදියි...

ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු තම ජංගම දුරකථනයෙන් කොට ගවුම් ඇඳ සිටි කාන්තාවන්ගේ කලවා පෙදෙස් සහ සමහර කාන්තා වන්ගේ ළැම හා නිතඹ පෙදෙස් හොරරහසේ වීඩියෝ ගත කරමින් සිටියදී  බි‍්‍රතාන්‍ය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

මෙම 32 හැවිරිදි වෛද්‍යවරයා ලන්ඩනයේ ට‍්‍රැෆල්ගාර් චතුරශ‍්‍රය සහ ජාතික කලාගාරය වැනි ස්ථානවල ගැවසෙමින් මෙම කි‍්‍රයාවේ යෙදී ඇති බව ලන්ඩන යේ ඬේලි මේල් පුවත්පත සඳහන් කරනවා.

ටිෆනි ඇන්ඩර්සන් නමැති පොලිස් කාන්තාව සාමාන්‍ය ඇඳුමෙන් සැරසි ට‍්‍රැෆල්ගාර් චතුරශ‍්‍රය අසල රාජකාරියේ යෙදී සිටියදි මේ තැනැත්තාගේ හැසිරිම් විලාශය පිළිබඳ සැකසිතී ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනය පරීක්‍ෂා

ලෝක ප්‍රකට ගායකයා ෂෝන් කිංග්ස්ටන් ලංකාවේ

කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සඳහා ලෝකප‍්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන් අද අළුයම දිවයිනට පැමිණියේය. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිලිගත් පින්තුර කිහිපයක් පහතින්.

ලක්ෂ 9 වංචාවට දමිතා අබේරත්නගේ කිසිදු සම්බන්ධයක් නැතිලු...

එහෙත් සොහොයුරා රිමාන්ඩ්...

හරිත වසන්තය නමැති ව්‍යාපෘතියක් මඟින් ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා අනුරාධපුර නගරයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ පොලිසිය මඟ හරිමින් සිටි ප්‍රසිද්ධ නිළියක වන දමිතා අබේරත්නගේ සහෝදරයකු වන බොරලැස් ගමුව, පැපිලියාන, නුගේගොඩ පාර අංක 297/1 ලිපිනයේ පදිංචි සංජය බණ්ඩාර අබේරත්න මේ මස 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එහෙත් ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා මුදල් වංචා කළැයි සැලකෙන හරිත වසන්තය නමැති ව්‍යාපෘතියට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව දමිතා අබේරත්න පවසනවා.

කුමන බාධා එල්ල වුවත් වර්ජනය අද සිට අකුරටම ක්‍රියාත්මක කරනවා - ගැමුණු විජේරත්න

ලංගමයෙන් අමතර බස්‌ 1000 ක්‌

බස් ගාස්තුව ඉහළ දමා ගැනීම උදෙසා අද (11) දිවයින පුරා පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (10) පැවසුවා. 

බස් වර්ජනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී එම සංගමය විසින් ඊයේ (10) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළකළා.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් හිමියන්ට හිමි නීත්‍යනුකූල බස් ගාස්තු වැඩිවීම ගැනීම උදෙසා තමන් මෙසේ වර්ජනයක නිරතවන බවත්, වත්මන් පුද්ගලික සේවා අමාත්‍යවරයා ගෙන් කිසිදාක බස් ගාස්තු වැඩිවීමක් නොලැබෙන බවත් ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

දුර ගමන් බස්රථ 3000ක් අද (11) දිනයේ ධාවනය වුවත් දිවයින පුරා පෞද්ගලික බස් රථ 20,000ක් ධාවනයෙන් ඉවත්වන බවද ඔහු
පැවසුවා. කුමන බාධා එල්ල වුවත් ඇතැම් බස් සංගම් බස් කර්මාන්තය පාවා දුන්නත් වර්ජනය අකුරටම ක්‍රියාත්මක කරන බව පැවැසූ ගැමුණු