Ads 468x60px

.

අතුල නැවතත් සමිතාට කිට්ටු කරන කතාව ඇත්තක්ද..?

බදා වැලඳගෙන 
පෙම් කළත්... 

දමා යන අය 
දමා යනවා...සමිතා කියයි

අතුල සමිතා ගැන නැවත කථාබහ ඇතිවූයේ පසුගියදා පැවති සංගීත සම්මාන උළෙලදී සමිතා දියණිය සමග එකම පෙළට අතුල අමායාද වාඩිගෙන සිට සම්මාන ලද අවස්ථාවේ ඔවුන් එකිනෙකා වාද භේද නැතිව එකට සතුට බෙදා ගැනීම නිසයි.

එහෙත් පසුගිය කාලයේ සමිතා මුදුන්කොටුව ගැන නොයෙකුත් කථා පැතිරුණා. ඇය හා ඇමතිවරයෙකු සමග සම්බන්ධයක් ගැන කතා පැතිරෙද්දී ඇගේ සැමියාව සිටි අතුල ඇය ඇතැර අමායාව කසාද බැන්දා.


ඔය අතර වාරයේ අතුල අමායාගේ කැදැල්ලට අලූත් සිගිත්තෙකුත් එක්වුණා. එම දරුවාට නම තබන ලද්දේ සමිතාගේ පුතු බවටද ආරංචි පැතිරුණා. මේ සියල්ල සිදුවුණත් සමිතාගේ නිවසට ගිය විට ඇය සිටින්නේ හුදෙකලාවේය. 

නළුවන්ගේ ලිගුවෙන් ලේ ගලද්දීත් ලිංගිකව හැසිරුණු නිළිය (වීඩියෝ)


නිළිය කොන්ඩමයක් 
භාවිතා කරන්න 
බෑ කියයි...

ඒඩ්ස් නිවාරණ පදනම විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වූ නිල් චිත්‍රපට සිනමා නිරූ පණය කරන කැමරන් බේ කඳුළු සලමින් පවසා සිටියේ, තමන් සමග එක් අවස්ථාවක ලිංගිකව එක්වූ නළුවාගේ ලිගුවෙන් රුධිරය වහනය වන විටදීත් ලිංගිකව හැසිරීමට තමන්ට සිදුවූ බවයි. 

ඇතැම් නළුවන්ගේ ලිගුවෙන් රුධිරය වහනය වන විටදීත් නිළියන්ට ලිංගිකව හැසිරීමට සිදුවන බවත් කාමුක සිනමාව හුදු ව්‍යාපාරයක් පමණක් බවත් එය නළු නිළියන්ගේ ජීවිත නොව මුදල් මත පමණක් පදනම්ව කටයුතු කරන බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් තවත් නිල් චිත්‍රපට නළු නිළි පිරිසක් පවසා තිබෙනවා.

මහා පරිමාණ කැසිනෝ හෝටල් සහ අපේ රටේ කැසිනෝ ධර්මද්වීපය

කැසිනෝ සූදු කී‍්‍රඩාව සඳහා පහසුකම් ඇති මහා පරිමාණ හෝටල් ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම සඳහා වූ යෝජනා වකට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන පුවතක් මෑතකදී අපට වාර්තා වුණා. 

වාර්තා වන පරිදි මෝටර් ෆ්‍රෙන්ඞ් ප්‍රොපටීස් ලිමිටඞ් සමාගම යටතේ ස්ථාපිත කිරීමට යෝජිත ඒකාබද්ධ සංචාරක කර්මාන්තය ආශි‍්‍රතව ජෝන් කීල්ස් හෝල්ඩින් පී.එල්.සී. සමාගම විසින් ඩොලර් මිලියන 650ක ආයෝජනය ඉන් එකකි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 8150කි.

සීමාසහිත ලේක් ලෙෂර් හෝල්ඩිංග්ස් සමාගමට ඞී. ආර්. විජේවර්ධන මාවතේ ඇමරිකානු ඩොලර් මිලියන 350ක් වටිනා ආයෝජනයක් සඳහාත් මෙම අනුමැතිය ලැබී ඇත. මෙය දෙවැන්න වේ. මේ ආයෝජනයේ වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 4375කි.

කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍ර ලබාදී ඇති බවට රජයට විවිධ චෝදනා එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති 
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 
දැක්වූ අදහස් පහතින්.

ප‍්‍රශ්නය - කැසිනෝ සඳහා බලපත‍්‍ර දීල තියෙනවද?

පිළිතුර-  දීලත් නැහැ. දෙන්නෙත් නැහැ.