Ads 468x60px

.

මේ බල්ලන්ට දිගටම අරලියගහ මන්දිරයේ ඉන්න දෙන්න - රනිල්


අද (16) කොළඹ අරලියගහ මන්දිරයේ තම නිල කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) අරලියගහ මන්දිරයේ පවතින තත්වය පරීක්ෂා කිරීම සඳහා සහ බඩු භාණ්ඩ ලැයිස්තුවක් (Inventory) ලබා ගැනීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් තිබෙනවා.

එසේ එම ස්ථානයට ගොස් කාමරයෙන් කාමරයට පරීක්ෂා කරමින් යද්දී එක් කාමරයක් විවෘත කරත්ම එහි සිටි සුනඛයින් පිරිසක් අගමැතිවරයාට කඩා පැන
තිබෙනවා. එසැණින් එහි පැමිණි අරලියගහ මන්දිරයේ සේවකයන් එම සුනඛයන් මෙල්ල කර නැවතත් කාමරයට දමා වසා තිබෙනවා. අගමැතිවරයා සේවකයන්ගෙන් අසා ඇත්තේ මෙම සැපට

මාපලගම විමලරතන, චන්ද්‍රසිරි බණ්ඩාර, සුමනදාස අබේගුණවර්ධන පරාද කල දිමූ ජයරත්න


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 08 වන දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන්  ඒකාන්තයෙන්ම ජය ගන්නා බව ඔහුගේ හිතවත් දෛවඥයින් වන මාපලගම විමලරතන, චන්ද්‍රසිරි බණ්ඩාර හා සුමනදාස අබේගුණවර්ධන ඒකාන්තයෙන්ම ප්‍රකාශ කරන ලදී. 

මාපලගම විමලරතන කීවේ එසේ නොවුන හොත් තමා ගිනි තබා ගන්නා බවයි. චන්ද්‍රසිරි බණ්ඩාර කිව්වේ තමා හෘදයාංගමව වෙඩි තබා ගන්නා බවයි. නමුත් හිටපු අගමැති දිමූ ජයරත්න ඒකාන්තයෙන්ම ප්‍රකාශ කර

අටපට්ටම් හසන්ත, පට්ටමක් ගන්න රට්‍ටු හිනස්සයි; කඩේ ගියේ මෛත්‍රීටලු !


ස්වාධීන රූපවහිනියේ අටපට්ටම හා දොරමඬලාව නම් ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කළ හසන්ත හෙට්ටි ආරච්චි මහතා පසුගියදා ජාතික හෙළ උරුමයේ නායකයකු හමු වී තමන් දිගටම වැඩ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බැවින් තමන්ට නව ආණ්ඩුව යටතේ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (වැඩසටහන්) තනතුර ලබා දෙන ලෙස බැගෑපත්ව වැඳවැටී තිබේ.

මෙම කත බහ අතරේදී වූ ඇති විසුළුකාරීම සිදුවීම නම් හසන්ත හෙට්ටිආරච්චි තමන් විසින් ඉදිරිපත්කළ 'දොරමඩලාව' වැඩසටහන අදාලව පවත්වාගෙන ගිය 'ෆේස්බුක් මිතුරු පි‍ටුව'ද මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගත් බව පැවැසීමය.

එය මුළු මනින්ම මුසාවක් වන අතර එම පි‍ටුව පවත්වාගෙන ගියේ වෙනත් පිරිසක් විසිනි. ඊට හසන්ත ගේ සම්බන්ධයක් තිබුණේ නැත.


එහෙත් එම දොරමඩලාව නම් පි‍ටුවේ ඇඩ්මින්වරු තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ හසන්ත හෙට්ටි ආරච්චිව අරලිගහ මන්දිරයටම ගෙන්වා

මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන මරණ තර්ජන කතාව බොරුවක්


හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිම මන්ත්‍රීවරයකු හෝ එජාපයට සහ පොදු විපක්ෂයට සම්බන්ධ කිසිවෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මරණ තර්ජන නොකරන බවත් එම චෝදනා මන්ත්‍රීවරයා ඔහුට එල්ල වී ඇති චෝදනා වලින් මිදීමට ගන්නා උපාය මාර්ගයක් බවත් දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී නිහාල් වෙදආරච්චි මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙනි. මෙහි දී වැඩිදුරටත්

මහින්ද ඡන්දෙ පරාදයි කියලා මම දැනගත්තට පස්සේ ම‍ගේ සතුට ඉහවහා ගියා - මර්වින් සිල්වා


මේකට සමහරු කියන්නේ දිට්ඨ ධම්ම‍වේදනීය කර්මය කියලා, චන්ද්‍රිකා මැතිනිය නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් නැහැ. 77දී පැරදුණු ‍වෙලා‍වේ ම‍ගේ කාර් එ‍කේ ‍බෝම්බ ‍පෙට්ටියක් අරන් ඇවිත් බණ්ඩාරනායක සමාධිය රැක්කේ මම. 

කු‍වේණි‍ගේ සාපය ව‍ගේ තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය‍ගේ හිත නරක් කිරීම, හිත කිලිටු කිරීම නිසා තමයි හිටපු ජනාධිපති මහින්ද

ශ්‍රීපාද අඩවියේ ඉදිකළේයැයි කියන බැසිල්ගේ හෝටලයේ ඇත්ත කතාව (පින්තුර)


හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීපාද රක්ෂිතයේ ඉදිකරමින් තිබූ හෝටලය කඩා දමා ඇතැයි පුවතක් වෙබ් අඩවි මගින් ප්‍රචාරය වෙමින් තිබෙනවා. 

මෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි එම ප්‍රදේශය භාරව කටයුතු කරන වනජීවී ‍සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු අපහට පැවසුවා. 

එවැනි කිසිදු ඉදිකිරීමක් හෝ කඩා බිඳ දැමීමක් නොකර තිබියදී එවැනි පුවත් පල කිරීම අවංකව රාජකාරිකළ නිලධාරීන්ට හා දෙපාර්තමේන්තුව ට කරනු ලබන අපහාසයක් බවද හෙතෙම පැවසුවා.

"මේ රක්ෂිතයෙ එහෙම දෙයක් වෙනකම් අපි බුදියගෙන ඉන්නවද? අපිට නවත්තගන්න බැරි එහෙම දෙයක් වුණානම් අපි කියන්නෙ ඔයාලටනෙ."

අදාල පුවත සමග පල කර ඇති ඡායාරූප ස්ථාන කිහිපයකදී ලබාගත් කල්ප වෘක්ෂ විහාරස්ථානයේ ඡායාරූප බව එම නිලධාරියා සනාත

ඇලකට පැන සිය දිවි නසාගන්නට පෙර හෝ වෙඩි කන්නට පෙර වෙලේ සුදා ආරක්‍ෂා කරගනිමු!


"ගම්පොළ විතානගේ සමන්ත කුමාර" අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා පොලිසියේ අභිමානය තවදුරටත් රැකගන්නට එය පූර්ණ හේතුවක්‌ වී තිබේ. ගම්පොළ විතානගේ සමන්ත කුමාර යනු රජයේ ඉහළ නිලයක්‌ දැරුවකු හෝ පෞද්ගලික අංශයේ විධායක තනතුරක්‌ දැරුවකු නොවේ. 

ඒ නිසාම ඒ නමින් ඇමැතූ විට කිසිවෙකුත් ඔහු හඳුනන්නේ නැත. එහෙත් "වෙලේ සුදා" යෑයි කී විට රටම ඔහු හඳුනා ගත්තේය. ඒ "කුඩු බිස්‌නස්‌ කාරයකු" වශයෙනි.

වෙලේ සුදා අල්ලා ගැනීම පොලිසියට අභිමානයක්‌ බව අපි කීවෙමු. එසේ කියන්නේ හේතු කාරනා දෙකක්‌ උඩය. පළමුවැන්න පසුගිය කාලයේ

මිස්‌ කෝල් එකකින් තරුණයෙකු රැවටු කෝටිපති ව්‍යාපාරිකයක පුත්‍රයකුගේ බිරිඳ


මඟහැරුණු ඇමතුමක්‌ ලෙස බිරිඳ යොදවා තරුණයෙකුට දුරකථන ඇමතුමක්‌ ලබාදී කළුතර බෝධිය අසලට ගෙන්වා කාර් රථයක්‌ සොරාගත් පාදුක්‌ක ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු කළුතර දකුණ පොලිසිය මගින් පෙරේදා (14 දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා .

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සොරා ගත් කාර් රථයේ හිමිකරු විසිපස්‌ වැනි වියෙහි පසුවන මහරගම ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙක් බවයි. 


මඟහැරුණු ඇමතුමක්‌ ආකාරයට ලැබුණු දුරකථන ඇමතුමක්‌ ලෙසින් කතා බස්‌ කර සබඳතාවක්‌ ඇති කර ගත් ඔහුගේ බිරිඳ පෙරේදා