Ads 468x60px

.

මහනායක හිමිවරුන් වෙත ගෞරවයෙන් කෙරෙන දැනුවත් කිරීමයි...

අද පන්සල්වල සාමනේරවරු බොහෝවිට වැඩිහිටි භික්ෂුන්ගේ ලිංගික අතවර වලට...

ගරුතර මහනායක හිමිවරුනි , වයස 16 පමණ වන උපැවිදි වූ තරුණයෙක් ගිරාඳුරුකෝට්‌ටේ රත්කිඳ ප්‍රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුළුස්සා තිබේ.

උදයන්තිට ආලෝකකරණ ශිල්පියකුගෙන් නොසෑහෙන්න බැනුම්...

අධ්‍යක්‍ෂවරයාගේ මැදිහත්වීමෙන් ගැටුම සමථයකට...

ජනපි‍‍්‍රය ටෙලි නිළි උදයන්ති කුලතුංගට ආලෝකකරණ ශිල්පියකු රූගත කිරීමක් අතරවාරයේ නොසෑහෙන්න බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වේ.

ඇමතිවරයා හා ජායාරූපය ඔක්කොම අසත්‍ය ප්‍රචාර - නයනා කියයි...

මේ අයගේ අරමුණ වෙලා තියෙන්නේ මගේ පවුල කඩා ඉහිරවීමයි...

ටෙලි නාට්‍යය නිලියක් පසුගිය කාලයේ යම් කිසි නීති විරෝධී වෛද්‍ය කටයුත්තක් සඳහා ගිය බවත් ඇයට එම කටයුත්ත සිදු කිරීමට නොහැකි වූ බවත් පසුගිය දිනවල වෙබේ අඩවිවල පළ වී තිබුණා.