Ads 468x60px

.

ගිණුම්වල ඇති රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් හිටි හැටියේම අතුරුදන්

අනුන්ගේ ගිණුම්වලින් මුදල් අදින ජාත්‍යන්තර ජාවාරමක්...
පැමිණිලි 30 කට වැඩි ප්‍රමාණයක්‌....
ඩෙබිඩ් කාඩ්පත් වල රහස්‍ය තොරතුරු විදේශ රටවල ට ගියේ කොහොමද...?

විදේශ රටවල සිටින සංවිධානාත්මක කණ්‌ඩායම් විසින් ව්‍යාජ ඩෙබිට්‌ කාඩ් පත් යොදාගෙන ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවල මුදල් තැන්පත් හිමියන්ගේ ගිණුම්වල ඇති රුපියල් ලක්‍ෂ ගණනක මුදල් හොර රහසේම ලබා ගැනීමේ ජාත්‍යන්තර ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබේ.

උපන් දිනයට තිබුනේ දින 2 යි තමන් මියයාමට පෙර ඒ අවස්ථාව වීඩියෝ ගතකරලා

සියදිවි හානි කරගන්නා බව ඔහුගේ හොඳම මිතුරෙකුට එස්.එම්.එස් පණිවුඩයක් යවලා ...

එප්පාවල තරුණයෙක් ඊයේ සියදිවි හානි කරගත්තා. ඔහු මියයාමට පෙර ඒ අවස්ථාව වීඩියෝ ගතකර තිබෙනවා.

බෞද්ධ දර්ශනයට නිගාවන තවත් ෆේස් බුක් ගිනුමක්

භික්ෂුන් වහන්සේ නමක් කාන්තාවන් සමග ෆොටෝ අරන් ...

බෞද්ධ දර්ශනයට නිගාවන පරිදි භික්ෂුන් වහන්සේ නමකගේ නමින් ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ පවත්වාගෙන යන තවත් ගිනුමක් අනාවරණ කර ගැනුනා. 

බජාජ් මෝටර් සයිකල් නැවත වරක් රුපියල් 7000 සිට 21,000 දක්වා මිල ඉහලට

බදු සංශෝධනයෙන් පසු මිල ඉහළ නැංවීමට සිදුවුණා ඬේවිඞ් පීරිස් සමාගම කියයි...

මෙරට ප‍්‍රසිද්ද බජාජ් යතුරු පැදි ගෙන්වා බෙදා හරින ඬේවිඞ් පීරිස් පෞද්ගලික සමාගම විසින් සිය යතුරු පැදිවල මිල ගණන් නැවත වරක් ඉහළ නංවා තිබේ.

විශේෂ විද්‍යාඥයන්ට පමනක් යා හැකි මනහර දූපත

හදිසියේ ගින්නක් හටගතහොත් එහි සිටින ජීවින් වඳ වීමේ තර්ජනයක ...

බ‍්‍රසීලයට අයත් ඊලා කෙමාඩා ග‍්‍රාන්ඩේ දිවයින, දිලිසෙන සියල්ල රන් නොවේ යන කියමන ඔප්පු කරන කදිම නිදසුනකි.

Message from Nature Lovers

ඔබට ඉතා වැදගත් තොරතුරක්



කොන්දක් නැති මිනිස්සු තමයි ඔය විදියට ගීත ගායනා කරන්නේ - රනිල්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිය පවුල සමග පදිංචිව සිටින රනිල් මල්ලවාරච්චි පසුගියදා සිය මිතුරා වන සතිෂ් පෙරේරා ගේ මළගමට සහභාගී වීමට ලංකාවට පැමිණි අතර සිය පියාගේ ගීත නව පරපුරේ ගායන ශිල්පින් ගායනය කරන හෙයින් ඒවා සංරක්ෂණය කිරීමටත් ඔහු පියවර ගත්තා..මේ ඔහු ඒ සම්බන්ධයෙන් කල කතා බහ …

සුදු ඇඳගත් ගැහැණියක් ගොරකදෙනිය මහපාරේ හි ඇත්ත නැත්ත

අත්තනගල්ලේ මෝහිනිගේ අවතාරය ගොඩ නැගුනු ආකාරය...

පිලංකඩ නම් ප්‍රදේශයේදී එක පුද්ගලයෙකු මෝටර් බයිසිකලයෙන් ගමන් ගන්නාවිට රාත්‍රියේදී කාන්තාවක් මෝටර් බයිසිකලයට අත දමා ඇත. 

ප‍්‍රසිද්ධ ටෙලි නිළිය ගිය රහස් ගමන

හොර රහසේ ගිහින් තියෙන්නේ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ස්ථානයටලු ...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි නයනා කුමාරි පසුගිය දිනක රහස් ගමනක් යාමේ සිද්ධියක් වාර්තා වේ.මෙම ගමන කොතරම් රහසිගතද යත් එය ඇයට කිට්ටු ඉතා විශ්වාස වන්තයින්ට පවා ඇය වසන් කළ බව වාර්තා වේ.

දේශපාලනයට පිවිසීමට කිසිසේත්ම අදහසක් නැ - මාලක සිල්වා

පියාගේ දේශපාලනයට පෙර සිටම උදව් කලා ඉදිරියටත් එසේමයි...

වෙසක් උත්සවය වෙනුවෙන් කිරිබත්ගොඩ සිංහල එකසත් වෙලඳ සංගමය විසින් සංවිධානය කළ දන්සැලක් පැවැත්වුණා. එහිදී මර්වින් සිල්වා පැවසුවේ තමන්ගෙන් පසු කැළණිය බාරගන්නේ තමන්ගේ පුතා බවය.