Ads 468x60px

.

ප‍්‍රසිද්ධ ටෙලි නිළිය ගිය රහස් ගමන

හොර රහසේ ගිහින් තියෙන්නේ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ස්ථානයටලු ...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි නයනා කුමාරි පසුගිය දිනක රහස් ගමනක් යාමේ සිද්ධියක් වාර්තා වේ.මෙම ගමන කොතරම් රහසිගතද යත් එය ඇයට කිට්ටු ඉතා විශ්වාස වන්තයින්ට පවා ඇය වසන් කළ බව වාර්තා වේ.


කෙසේවවුද  මේ වන විට අදාළ රහස් ගමන මුළු ක්ෂේත‍්‍රයටම රහසක් නොවීම නිසා නයනා යම් අපහසුතාවකට ලක්ව ඇතැයිද පැවසේ.

ඇය මෙසේ සියලු දෙනාටම හොර රහසේ ගොස් ඇත්තේ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ස්ථානයක් සඳහාය. එම ස්ථානයෙන් ප‍්‍රතිකාරයක් ලබා ගැනීමට ගිය නයනාට එහි වෛද්‍යවරයාගෙන් ප‍්‍රතිකාර සඳහා වෙසක් මාසය පසුකර එන්නැයි උපදෙස් ලැබුණු බවද පැවසේ.
 
Related Posts with Thumbnails