Ads 468x60px

.

වැඩිම ආදායමක් ලද පොප් තරුව - ටේලර් ස්විෆ්ට්

වසර 2011 දී වැඩිම ආදායමක් ලද පොප් තරුව ලෙස ටේලර් ස්විෆ්ට් නම්කර ඇතැයි වාර්තා වේ.
බිල්බෝඩ් සඟරාව විසින් නම් කරන ලද ලැයිස්තුවක් විසින් මේ බව දක්වා තිබේ.මෙම ලැයිස්තුවට අනුව ගීත අලෙවි, සංචාර ඇතුළු සියළු ආදායම් වලින් ස්විෆ්ට් පසුගිය වසරේදී ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් 35,719,902කි.

මං මේ දිනවල ගොඩක් වෙලාවට ඉන්නේ මුලුතැන්ගෙයක - මර්සි

මර්සි යන අකුරු තුනෙන් ඇයව මුළු රටක් හඳුනනවා. රංගනයෙන්, ගායනයෙන්, හඬ කැවීමෙන් දශක පහකට ආසන්න කාලයක් ඇය අපව පින වූවා. එහෙම වුණත් මේ දවස්වල නම් ඇය වැඩිපුර ගැවසෙන්නේ කලා ක්ෂේත්‍රයේ නොවන වග තමයි දැනගන්නට ලැබුණේ.

ටානියා ඩීන්ගෙන් නිරූපන ක්ෂේත‍්‍රයට කෙටිකාලීන විරාමයක්

සුප‍්‍රසිද්ධ නිරූපිකාවක් වන ටානියා ඩීන් මවක්වීමට සූදානම් වන බව වාර්තා වේ.
සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයකු සමග විවාහවී සිටින ටානියා, මවු පදවියට සූදානම් වීමට නිරූපන ක්ෂේත‍්‍රයට කෙටිකාලීන විරාමයක් තැබීමට ද සැරසෙන බව පැවසේ.

අම්මෝ බයිසිකල් නම් මතක් කරන්නත් එපා - වත්සලා

උවනෙහි රැඳි දඟකාර, හැඩකාර සිනහව සොබා දහමෙන් ඇය ලද මහඟු දායාදයක්. ඒ දඟකාර හසරැල්ලෙන් මුවඟ සරසා ගෙන අප පිළිගත් ඇගේ ළෙන්ගතුකම අපට කීවේ ඇගේ නීල නුවන් යුගල.කොහොමද? එන්න ඇතුළට. අපි මෙතන ඉඳන් කතා කරමු නේද?ඇගේ ඇරැයුමෙන් අපි ගොඩ වුණේ කුරුළුපොත පිහිටි බිනුරිගේ ගෙදර. මේ ඉන්නේ බිනුරිද?

කහවත්ත ද්විත්ව ඝාතනයේ හෙළිවූ සියලු තොරතුරු පට්ටපල් බොරුලු

ඊයේ (13) දිනයේ පැවැත්වූ මාධ්‍යය හමුවකදී පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ පුවත්පත් වල පළවූ ඇතැම් වාර්තා සත්‍යයෙන් තොර බවයි.නමුත් කහවත්ත ද්විත්ව ඝාතනය හෙළිවීමත් සමග විවිධ පුවත්පත්වල එම සිදුවීම සිදුවූ අයුරු මුල සිට වාර්තා කොට තිබුනා.එහිදී මාධ්‍යයවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා.