Ads 468x60px

.

වැඩිම ආදායමක් ලද පොප් තරුව - ටේලර් ස්විෆ්ට්

වසර 2011 දී වැඩිම ආදායමක් ලද පොප් තරුව ලෙස ටේලර් ස්විෆ්ට් නම්කර ඇතැයි වාර්තා වේ.
බිල්බෝඩ් සඟරාව විසින් නම් කරන ලද ලැයිස්තුවක් විසින් මේ බව දක්වා තිබේ.මෙම ලැයිස්තුවට අනුව ගීත අලෙවි, සංචාර ඇතුළු සියළු ආදායම් වලින් ස්විෆ්ට් පසුගිය වසරේදී ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් 35,719,902කි.


මෙහි දෙවැනි හා තෙවැනි ස්ථාන වලට පත් වී ඇත්තේ U2 හා කෙනී චෙස්නි ය.පසුගිය වසරේදී මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි ලේඩි ගාගා මෙවර සිවුවැනි ස්ථානයේ සිටියි.
 
Related Posts with Thumbnails