Ads 468x60px

.

පොල් ගසමින් දෙවියන්ගෙන් වරෙන්තුවක් ඉල්ලුවාට හිරුණිකාට එරෙහිව නඩුවක්

 නඩු දැම්මොත් ජාත්‍යන්තරයට කියනවා...

අධිකරණය ඉදිරියේදී පොල් ගසමින් දෙවියන්ගෙන් වරෙන්තුවක් ඉල්ලා සිටින්නේ යැයි පැවසීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුවූ බැවින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පවසයි.

Yahoo Alibaba ට විකිණීමට සූදානම්

Google හා Facebook වලින් Yahoo ට දැඩි තරගයක්...

හමුවේ  ඇමරිකානු අන්තර්ජාල සමාගමක් වන Yahoo සිය කොටස් වලින් සියයට 20 ක් පමණ චීනයේ විශාලතම අන්තර් ජාල සමාගම වන Alibaba සමාගම් සමූහයට විකිණීමට සූදානම් වේ.

හේමාල් මලීකා අතර පුංචි හාද කමක් පටන් අරන්

මලීකාගේ හිටපු පෙම්වතා මලීකා සමග අමනාපලු...

සුපර් සික්ස් චිත‍්‍රපටය හරහා රංගනයට පිවිසි වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන මලීකා සිරිසේන හා මෝස්තර නිරූපන ශිල්පියකු හා නළුවෙකු වන හේමාල් රණසිංහ අතර පුංචි හාද කමක් ඇතිවී ඇතැයි වාර්තා වේ.

සරත් ෆොන්සේකා නිදහසින් පසු...

හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහසින් පසු ඔහුගේ තලවතුගොඩ නිවසේදී පවුලේ සාමාජිකයින් සමග රාත්‍රී ආහාරය ගත් අවස්ථාවයි.

මම එල්ලුවත් මගේ ධෛර්යය නැති කරන්න බැහැ - සරත් ෆොන්සේකා

මගේ ධෛර්ය කවදාවත් කඩා වැටෙන්නේ නෑ...

දුක, දූෂණය, ආර්ථික අහේනියෙන් රට බේරාගෙන සාධාරණය හා යුක්තිය රජයන රටක් හැදීමට එක් වන්නැයි හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා බොරැල්ලේ බන්ධනාගාරය ඉදිරිපිට දී මහජනතාව අමතමින් ප්‍රකාශ කළේය.