Ads 468x60px

.

සභාපති කපිල විදුලි සෝපානයකදී සේවිකාවකගේ පස්ස මිරිකලා...

දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ නිලධාරියකු වන ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර විසින් විදුලි සෝපානයකදී එහි සේවිකා වකට ලිංගික අතවරයක් කර තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඉකුත් ඔක්තෝබර් මස 4 වැනිදා නගර සභා මාසික රැස්වීම අවසන් වී ඉහළ මාලයේ සිට පහළ මාලයකට සෝපානයෙන් එන අවස්ථාවේ නිලධාරියා විසින් ගිණුම් අංශයේ කළමනාකාර සහකාරවරියකගේ පසුපස ප්‍රදේශය

තාත්තාටත් දුවටත් දෙලොව රත්වුණු ‘ෆේස් බුක් ආදරය’...

දකුණු පළාත් රජයේ කාර්යාල යක සේවයේ යෙදෙන මැදිවි යේ පසුවන විවාහක පුද්ගල යෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (FB) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාල යක් චැට් කරමින් මානසික වින්දනයක් ලැබුවේය.

මේ අයුරින් හඳුනාගත් ඔවුන්ගේ රසබර රාගී කතා නිසාම ඉක්මනින් ඔවුහු පෙම්වතුන් බවට පත්වූහ. අපි ඔවුන් නුවන් සහ සෙව්වන්දි ලෙස හඳුන්වමු. තවමත් පාසල් සිසුවියක වූ සෙව්වන්දිට පියා විසින් පරිගණක යක් ලබාදුන්නේ සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ නිසාය.

යහළු යෙහෙළියන් සමඟ නිතර ෆේස් බුක් හරහා චැට් කරන ඇයට නුවන් හඳුනාගැනීමට හැකිවූයේ තම යෙහෙළියකගේ පෙම්වතාගේ සගයෙකු ලෙසිනි. මොවුන්ගේ ආදරය කෙතරම් දුරදිග ගියේද පැවසුවහොත්

සිසුවකුගේ විභාග ජයග්‍රහණයට පියවරු දහසකි. පරාජයට අවජාතක දරුවෙකි...

පාසල් සිසුවකු විභාගයක්‌ සමත් වන විට ඔහු හෝ ඇය සමඟ තව පිරිසක්‌ සමත් වෙති. පළමු පිරිස ඒ දරුවාගේ මව සහ පියාය. දෙවැන්නා ඔහුට හෝ ඇයට අධ්‍යාපනය ලබා දුන් ගුරු භවතා ය. තෙවැන්නා ටියුෂන් ගුරුතුමා ය. 

ඊට අමතරව පාසලේ විදුහල්පති ද, ළමයා රෑ නිදි වරාගෙන පාඩම් කළ කාලයේදී තේ සහ කෝපි සාදා දුන් මිත්තණිය ද, ළමයාට ආර්ථික දුෂ්කරතා තිබූ කාලයේදී පොත් අරන් දුන් සහ ටියුෂන් පන්ති ගාස්‌තු ගෙවූ දානපතියා ද ළමයා සමඟම විභාගය සමත් වෙති.

එහෙත් ඉතාම අවාසනාවන්ත සහ කනගාටුදායක තත්ත්වය වන්නේ ළමයා යම් හෙයකින් අසමත් වුවහොත් පෙර කී ලැයිස්‌තුවේ සිටින කිසිවකුත් අසමත් වන්නේ නැත. සියලු ඇනුම් බැණුම් අපහාස හුදෙකලාව විඳ දරාගෙන පරාජිත ජීවිතයක්‌ ගතකිරීමට දරුවාට සිදු වේ. 

බයවෙලා දුවන්න හදනකොට මට දැනුනා මගේ ඇගේ නූල් පොටක්වත් නැති බව...


හෙල්ප ලෙසින් 
කොළඹට ආ...

තරුණියගේ 
කඳුළු කතාව 

සල්ලි දෙවියන්ගේ මල්ලී යයි අප අසා තිබුණේ අතීතයේදීය. වර්තමානයේ සල්ලි දෙවියන්ගේ අප්පා යයි මට සිතේ. මිල මුදල් පසුපස හඹා යන ආර්ථික රාමුවක් තුළ ඇයට උඩුගම් බලා යෑමට හැකි වූයේ නම් ඇයද ඔබ මම මෙන්ම සතුටෙන් සැහැල්ලූවෙන් ජීවත් වෙනවා නොඅනුමානය.

ස්ත‍්‍රීත්වයට ලංසු තබන සෙල්ලංකාරයන් අතර වැඩවසම් යුගයේ රැජිනක් සේ රැකගත් ගැහැනිය කඩ වීදියේ බඩුවක් ලෙස මිල වන්නේ දුප්පත්කම කරපින්නාගෙන උපන් කරුමයටය. එසේ විකිණෙන ගැහැනියට සිය