Ads 468x60px

.

මමත් මනුෂ්‍යයෙක්‌, මමත් අඬනවා, මටත් රිදෙන තැන් තියෙනවා - නිරෝෂා විරාජිනි


මගේ ළඟම යහළුවෙකු සමග දුක කියලා ඇති තරම් අඬනවා... 

දුක පෙන්වන කෙනාට වඩා එය  හංගගෙන සිටින කෙනාට දුක වැඩියි...

ඒක තමයි ඇත්ත...

බීට්‌ස්‌ ඔෆ් හාර්ටිස්‌ නිරෝෂා විරාජිනිගේ සංගීත ඇකඩමියේ පළමු ශිෂ්‍ය කණ්‌ඩායම විසිර යනවා. ඒ මෙම 02 වැනිදාට බිෂොප් විද්‍යාලයීය රඟහලේ සිට, රියෑලිට්‌ වැඩසටහන්වලින් පසුගිය කාලයේ නිරෝෂාව දුටුවේ විනිසුරු වරියක ලෙස ඒත් ඇකඩමියේ වැඩකටයුතු නිසා නිරෝෂා රියෑලිට්‌ වැඩසටහන්වලින් මඳකට ඉවත් වෙලා.ඒ ඇයි කියල අපි ඇගෙන් ඇහුවා 

ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් ගෙනා තරුණියගේ ඇත්ත කතාව...

නයෙක් දැක්කහම මට ආදරයක් ගෞරවයක් දැනෙනවා...

එක මට පුංචි කාලේ ඉඳලම දැනෙන දෙයක්... 

එක මට වචනයෙන් විස්තර කරන්න බෑ...


කොල්ලුපිටියේ පිහිටි ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නාගයෙකු ඇඟේ දවටාගන නර්තනයේ යෙදීම නිසා පසුගියදා තරුණියක් අත් අඩංගුවට පත් වුනු පුවත අප ඔබ වෙත ගෙන ආවා

පසුව අධිකරණය විසින් ඇය නිදහස් කල අතර මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් පලවුනේ නැහැ.ඇය ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ය. නාගයා හා ඇය අතර සම්බන්ධය හෙළිදරව් වන ඇය හා පැවති සාකච්ජාවක් පහතින්.

අයියයි, අක්‌කයි, මල්ලියි, නංගියි, සිව් නිවුන් දරුවන් මෙලොවට බිහිවුනේ මෙහෙමයි...


මාස හතේදී ටික ටික ලේ වහනය වෙන්න 
පටන් ගත්තා...

සති 34 සම්පූර්ණ වුණාම සිසේරියන් සැත්කමකින් දරුවෝ හතර දෙනා බිහි කළා.

පුතාලා දෙන්නයි, දූලා දෙන්නයි. දැන්නම් හරි සතුටුයි.

පුරා සති තිස්‌ හතරක්‌ අම්මාගේ කුසෙහි තෙරපෙමින්, මිරිකෙමින්, පෙරළෙමින් සිටි අයියයි, අක්‌කයි, මල්ලියි, නංගියි පසුගිය 24 වැනි සිකුරාදා කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්‌ඩලය, හෙද සොයුරියන් ඇතුළු පිරිස එක්‌ව සිසේරියන් සැත්කමකින් මෙලොවට බිහිකරවනු ලැබීය.

මෙම සිව් නිවුන් දරුවන්

මට නම් ආදරය ගැන සුන්දර වගේම අසුන්දර අත්දැකීමුත් තියෙනවා - අංජලි


හැම ගැහැණියකටම ආදරය, රැකවරණය අවශ්‍යයයි. 

අපට ගැළපෙනම කෙනා මුණගැහුන නම් හිත් රිදවීම් - අහිමි වීම් වෙන්නේ නෑ.

මොණර තැන්න, විසුල අහස යට, සිහින පියාපත්  වැනි ටෙලි නාට්‍ය සමග මේ දිනවල අපට හමුවන අංජලි ලියනගේ දක්ෂ රංගන ශිල්පිණියකි. 

වසර අටකට ආසන්න කාලයක් තුළ ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඇය හා හා පුරා කියා මුලින්ම ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ මාලනි ෆොන්සේකා මහත්මිය විසින් අධ්‍යක්ෂණය කරනු ලාබූ ‘දෝණී’ ටෙලි නාට්‍ය හරහාය. මේ ඇයගෙන් තොරතුරු බිඳක්

අංජලී කොහොමද ජීවිතය?
හොදින් ගෙවීගෙන යනවා. මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධවෙලා ඉන්න නිසා ටිකක් කාර්යබහුලයි.

මොනවද අලූත් නාට්‍ය?
ගිහාන් රෝහණ අයියගෙ ගම අවුලන්ඥං කියන ප‍්‍රහර්ශන නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. තව චමින්ද එල්ලාවලගෙ නාට්‍යක් කෙරෙනවා රන්මිණි තැන්නෙදි. සංසාර සක්මන කියලා නාට්‍යකුත් කරා.

නිළියක් වෙන්න නොහිතපු අංජලි නිළියක් වුණේ කොහොමද?

සිරස සුපර් ස්ටාර් පස්වැනි අදියර ‘ද නෙක්ස්ට් වොයිස්’ නමින්...


විනිශ්ච මණ්ඩලයට ශිහාන් මිහිරංග සහභාගිවීමට නියමිතයි...

ජයග‍්‍රාහකයාට රුපියල් කෝටියක මුදලක්... 

රියැලිටි වැඩසටහනකින් ලබාදුන් ඉහළම මුදල් ත්‍යාගය ‘ද නෙක්ස්ට් වොයිස්’වෙතින්.. 

සිරස සුපර් ස්ටාර් වැඩසටහන් මාලාවේ පස්වැනි අදියර ‘ද නෙක්ස්ට් වොයිස්’ නමින් ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වේ.

මෙහි විනිශ්ච මණ්ඩලයට එම තරගාවලිය හරහා ජනපි‍්‍රයත්වයට පත් යොවුන් ගායක ශිහාන් මිහිරංග

අද්භූත නොපෙනෙන බලවේගයකින් මාතර, කැකණදුර ගම්මානය කැළඹුන හැටි...


වාහනවලට කාන්තාවක්  අත දමනවා...

එම කාන්තාව වාහනයට නැග්ග ක්‍ෂණයෙන් නැතිව යනවා...

පයින් යන අය සමග කතා කරමින් පිටුපසින් පැමිණ එකපාරටම අතුරුදන් වෙනවා...

මාතර, කැකණදුර, බණ්ඩාරනායකපුර ප්‍රදේශයට ආසන්නව අද්භූත හා භයංකාර ජනක නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වේ යයි රාවයක් ප්‍රදේශය පුර ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මුළුමහත් කැකණදුර ගම්මානයම කැළඹීමට පත්ව ඇතැයි  වාර්තාවේ.

තල්පාවිල කැකණදුර, බෙදුම් ඇළ අසල ප්‍රදේශයේ මෙවැනි දේ සිදුවන බව පැවසේ.  බලි තොවිල්, හදි හූනියම්

සුපර් ස්‌ටාර් මහින්ද සිල්වා රිය අනතුරක...

වෑන් එක පාරෙන් එලියට පැන ලයිට් කණුවක වැදිලා...

සුපර් ස්‌ටාර් සංගීත කණ්‌ඩායමේ නායක මහින්ද සිල්වා මහතා සිය බිරිඳ සහ පවුලේ ඥතීන් පිරිසක්‌ සමග වෑන් රියකින් පෞද්ගලික ගමනක්‌ යමින් සිටියදී ඊයේ (31 ) අලුයම  සියඹලාණ්‌ඩුව අම්පාර පාරේ හයේ කණුව අසලදී අනතුරකට ලක්‌ව ඇත.

එහිදී වෑන් රථයේ ගමන්ගත් පස්‌දෙනකු තුවාල ලබා සියඹලාණ්‌ඩුව මූලික රෝහලට සහ මොනරාගල දිසා රෝහලට ඇතුළත් කළ බව සියඹලාණ්‌ඩුව පොලිසිය සඳහන් කරයි.

තුවාලකරුවන්ගේ අතර