Ads 468x60px

.

අමාරුවෙන් ගොඩනඟාගත් චරිතෙ ඝාතනය කරන්න එපා - කමල් අද්දරආරච්චි

මම එවැනි දේකට සම්බන්ධ වෙන්න වුවමනා කෙනෙක් නෙවේ...

මම මේ ඉන්නෙ. මට පුළුවන්ද එහෙනම් ඔයත් එක්ක මෙහෙම කතා කරන්න...

මම කරන්නෙ මේ රටට කලාවට සේවයක්. ඒ නිසා මේ කතා තනිකරම මඩ ප්‍රචාරයක්...

ප්‍රතිභාපූර්ණ රංගධරයකු වූ කමල් අද්දරආරච්චි පොලිස් අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති බවට නොයෙක් මාධ්‍ය වාර්තා පළවිය. මේ පිළිබඳව කමල් අද්දරආරච්චිගෙන් අපි තොරතුරු විමසීමු.

මේ ගණිකා මඩම සම්බන්ධයෙන් කමල් දැක්වූ අදහස් 

බෞද්ධ දර්ශනයට නිගා වන අන්දමින් බුදුන් වහන්සේගේ රුව පාවහන් අඩියට

මේ පිළිබඳව අදාළ සමාගම කිසිදු තැකීමක් නෑ...

කැලිෆෝනියාවේ පාවහන් නිෂ්පාදන ආයතනයක් විසින් බුදුන් වහන්සේගේ රුව පාවහන් අඩියට යොදා නව පාවහන් විශේෂයක් නිෂ්පාදනය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

බෞද්ධ දර්ශනයට නිගා වන අන්දමින් සිදු කර ඇති මෙම නිපැයුම පිළිබඳ ටිබෙට් සහ භූතාන් ජාතික බෞද්ධ ප්‍රජාව අන්තර්ජාලය හරහා සිය බලවත් අප්‍රසාදය පළ කර ඇතැයි ද එම වාර්තාවල සඳහන්ය.

තරුණියකගේ පියයුරකට කටු දෙකක් ගිල්ලවලා...

අපරාධය සිදුකර ඇත්තේ ශී‍්‍ර ලාංකික කතක් හා රැකියා නියෝජිතයෙක්...

කුවේට්හි ගෘහසේවිකාවක ලෙස සේවයට ගිය කාන්තාවකගේ පියවුරකට කටු ගැසීමෙ ශෝචනීය පුවතක් කල්තොට ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මස්‌සිනා බිරිඳගේ නැගණිය ගණිකාවක් කරයි..

වෑන් රථය හා රියෑදුරු සමඟ දැරිය ද අත්අඩංගුවට...

සොහොයුරියගේ සැමියා පලා යි...

තම බිරිඳගේ 14 හැවිරිදි නැගණිය ගණිකා සේවයේ යෙදවූ මස්‌සිනා සොයා අතුරුගිරිය පොලිසිය මෙහෙයුමක්‌ දියත් කර ඇත.

එක අවාසනාවන්ත ගැහැණියක්...

මේ රටේ නීතියක් නැත. දුබලයාව  නීතිය මගින් හෝ සමාජ සදාචාරය මගින් ආරක්ෂා නොකෙරේ. මේ රටේ මානව වටිනාකම් නැත...

මේ ගැහැණියට පොලිස්කාරයෙකු විසින් පොල්ලකින් පහරදී අත කඩා දමන ලදී. මේ සිදුවීම ලංකාවේ මිනිසුන් තොග පිටින්  හොරට  විසා සාදාගෙන හෝ ට්‍රෝලර් වල නැගී හෝ පළා යාමට තැත් කරන  ඇමරිකාව  කැනඩාව , එක්සත් රාජධානිය , ඕස්ට්‍රේලියාව වැනි  රටක සිදු වුයේ නම් පොලිස්කාරයාට රැකියාවද අහිමි වී ඔහු හිරේය.

ගයාතී‍්‍ර හා නයනා "ඒෂියා ටුඩේ" ප්‍රදර්ශනයට ගිය අවස්ථාව

නයනා එක්ක තියෙන්නේ ආත්ම ගානක බැඳීමක්...ගයාතී‍්‍ර

මම ඉස්සර හැමදාම උදේට උගුර ලූනු වතුර දාලා හෝදනවා...

පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැති ජාත්‍යන්තර ජායාරූප හා වෙළෙඳ දැන්වීම්කරණය පිළිබඳ "ඒෂියා ටුඩේ" ප‍්‍රදර්ශනය නැරඹීමට ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු වන නයනා කුමාරි හා ගයාතී‍්‍ර ඩයස් සහභාගිවී තිබුණා.

ඔලිම්පික් උළෙල හඳුනා නොගත් අභිරහස් කාන්තාව හඳුනා ගනී

මෙම කාන්තාව සමාරම්භක උලෙළේ නර්තන ශිල්පිනියක වූ මධුර නාගේන්ද්‍රයි...

ඔලිම්පික් උළෙල නියෝජනය කරන රටවල ක්‍රීඩා කණ්ඩායම් වලට, නිලධාරීන්ට සහ වෙනත් අවසරලත් පුද්ගලයන්ට පමණක් ගමන් කල හැකි ජාතීන්ගේ පෙළපාළියට කිසිඳු අනන්‍යතාවයක් තහවුරු කරගත නොහැකි කාන්තාවක් ඇතුළු වුයේ කෙසේද? යන්න ඔලිම්පික් සංවිධායකයන්ට, ඉන්දීය බලධාරීන්ට, පමණක් නොව මුළු ලෝකයටම විශාල අභිරහසක් විය.