Ads 468x60px

.

තරුණියකගේ පියයුරකට කටු දෙකක් ගිල්ලවලා...

අපරාධය සිදුකර ඇත්තේ ශී‍්‍ර ලාංකික කතක් හා රැකියා නියෝජිතයෙක්...

කුවේට්හි ගෘහසේවිකාවක ලෙස සේවයට ගිය කාන්තාවකගේ පියවුරකට කටු ගැසීමෙ ශෝචනීය පුවතක් කල්තොට ප‍්‍රදේශයෙන් වාර්තා වේ.



මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇත්තේ විසිහය හැවිරිදි එක්දරු මවකි.ඇයට මේ අපරාධය සිදුකර ඇත්තේ ශී‍්‍ර ලාංකික කතක් හා රැකියා නියෝජිතයකු එක්වී බවද පැවසේ. 

මෙම කටු ඉවත් කිරීමට බලංගොඩ රෝහලේදී සැත්කමක් කිරීමට නියමිත බවද වාර්තා වේ.ඇගේ පියවුරට කටු දෙකක් ගිල්වා ඇති බවද පැවසේ.
 
Related Posts with Thumbnails