Ads 468x60px

.

එම්ජී ධනුෂ්කට සිරස සුපර් ස්ටාර් වර්ණනා කරයි.


දෙරණ ඩ්‍රීම් ස්ටාර් එම් ජී ධනුෂ්ක තමාටවඩා ජනප්‍රිය බව සිරස සුපර්ස්ටාර් ගයාන් අරෝෂ පවසනවා. නමුත් එම් ජි ධනුෂ්ක කෙරෙහි කිසිදු ඉරිසියාවක් නොමැති බවත් ඒ ඔහුගේ වාසනාව බවත් සිරස සුපර්ස්ටා ගයාන් අරෝෂ මාධ්‍යට පවසා තිබෙනවා.

එයා තමයි මම දණ ගාගෙන බඩ ගාගෙන එයා ළඟට එන්න ඕනේ කියලා කිව්වේ.


කාලයක් ඇදිලා ගිය නඩුවෙන් නිදහස් වුණා කියන්නේ ඇත්තද?
නඩුවෙන් නිදහස් වුණා නෙමෙයි නඩුව දාපු කෙනා ඒ නඩුව ඉල්ලා අස්කර ගත්තා. අධිකරණය, සොබාදහම මම විශ්වාස කරපු විදිහට මට සාධාරණයක් කළා.

එතකොට ඔබ ඔබේ නඩුව ඉවත් කරගත්තේ ඇයි?
මට කාටවත් විරුද්ධව නඩු කීමේ අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. මට විරුද්ධව නඩුව ගොනු කළේ එයා. නඩුවේ සාක්‍ෂි කැඳවන්න තිබුණේ ඔක්තෝබර් 01 වැනිදා එදා නඩුවට ගියා. 


එදා නඩුව 14 වැනිදාට කල් ගියා. එයාගේ පැත්තේ නීතිඥ මහත්වරු මගේ පැත්තේ නීතිඥ මහත්වරුන්ගෙන් අහලා තිබ්බා නඩුව ඉවත් කර ගන්න කැමැතිද කියලා.

ඒ වෙලාවේ මගේ නීතිඥ මහත්වරු කියලා තිබ්බා අපි නඩුවක් දාලා නැහැ. පැමිණිලිකාරිය නඩුව ඉවත් කරගන්න කැමැති නම් ඊට ප්‍රති විරුද්ධව දාපු නඩුව අස්කරගන්නවා කියලා. පැමිණිල්ල දාපු කෙනා එය

මොන කතාව පැතිරුණත් මිනිස්සු දන්නවා මං ගැන


ආක්‍ෂා මොකක්ද මේ වෙබ් අඩවිවල පැතිරෙන කතාව?
ඔව් මමත් දැක්කා. ඕක අපිට මඩ ගහන්න ඒ වෙබ් අඩවි ප්‍රසිද්ධ කරන්න කරපු වැඩක් කියලයි මම හිතන්නේ.


ඒ කියන්නේ ඔයාව ඔයාගේ අම්මව, මේනකාව, අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා තියෙනවා කියන එක බොරුවක්ද?
ඔව්. අපිට එහෙම කවුරුත් ඔය වගේ දෙයක් දැනුම් දීලා නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් අපි දැනගන්න ඕනෙනේ. ඒත් එහෙම දෙයක් නෑ. අපි ඔක්කොම හොඳින් ඉන්නවා. මම මගේ වැඩකරගෙන මගේ ගෙදර

උද්දච්ච ගායන ශිල්පි ජස්ටින් බිබර්ගෙන් පැපරාසියෙකුට ප්‍රහාරයක්

වචනයෙන් කිවනොහැකි දහසක් දේ එක් ඡායාරූපයකින් කිව හැකි බව ඔබ අසා ඇති. 

පසුගියදා මේ ජනප්‍රිය ගායකයා තම සහචරයන් සමග පැරීසියේ කළ සංචාරයක් අතරතුර පැපරාසි ඡායාරූප ශිල්පියෙකු සමග ඇතිකරගත් හබයක් නිසා අන්තර්ජාල වෙබ් අඩවි තුළ ඔහු පිළිබඳව නැවතත් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී තිබෙනවා.

පසුගියදා ඊර්ඛ පුවත් සේවය පැරීසියේ දී බිබර් විසින් පැපරාසි ඡායාරූප ශිල්පියෙකුට පහර දෙන අන්දම දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට යොමුකර තිබුණා. එහි පැහැදිලිවම බිබර් පහර දෙන අන්දම පිළිබිඹු වෙන බව එම
වෙබ් අඩවිය පවසනවා.

මේ උද්දච්ච ගායන ශිල්පියා තම අත ඔසවමින් පහර දෙන විට පැපරාසි ඡායාරූප ශිල්පියා එම පහර වදිමින් පසුබසින ආකාරය එහි සටහන්ව