Ads 468x60px

.

ඇත්තටම මේ වීඩියෝ එක ගැන ඔබට කියන්න ඇත්තේ කුමක්ද.?

මේ කතාව කොහොම කොතනින් පටන් ගන්නද ඉවර කරන්නද කියලා ඇත්ත‍ටම හිතාගන්න බෑ.

මොකද මේ දර්ශනය බැලුවාම ලොකු කුඩා කාගේ වුණත් හදවතට දැනෙන හැඟීම් අතිශය හැඟුම්බර වන නිසාමය.

මනුෂ්‍ය ජීවි‍තයේ සෑම දෙනාටම පොදු ධර්මතාවය නම් ඉපදීම හා මරණයයි.

මේ වචන දෙක අතර පරතරය එනම් ජීවත් වන කාලය විසින් මනුෂ්‍ය වර්ගයාට මෙන්ම සතුන්ට ද ලබාදෙන පොදු අනෙකුත් ධර්මතාවය නම් දුක හා සැපයි. ඉපදීමත් මරණයත් අතර කාල පරාසයේ සුන්දරම අවධිය හෙවත් ළමා අවධිය අප කාටවත් අමතක කරන්න පුළුවන්ද?

ඇත්තම කතාව නම් බැහැ කියන එකයි.

කොහොම වුණත් මේ වීඩියෝවේ සිටින දැරිය සිය මල්ලිගේ හුරතල් මුහුණේ ලස්සන දැක ඒ මුහුණ හැමදාමත් ඒ විදියටම තියෙන්න ඕනී කියා අඬන්නේ මල්ලීත් කවදා හරි දවසක ලොකු මිනිහෙක් වී මැරිලා

දැන් ගණිතය නැතිව A/L කලා කරන්න පුළුවන්.


චක්‍රලේඛය  
ඊයේ
නිකුත් 

කරලා.

සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය අසමත් සිසුන්ට උසස්පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට හැකි වන පරිදිවු නව චක්‍රලේඛය නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ඉතිහාසය තවදුරටත් ඉදිරියට ගෙන යැමට තැත් කරන නීච අවලමුන්ට කියන වගනම්

කප්පම් සඳහා දරුවන් පැහැරගෙන යැම මනුෂ්‍ය ඉතිහාසයේ කොටසකි. පෞද්ගලික ආරවුල් සම්බන්ධයෙන් වැඩිහිටියන්ගෙන් පළි ගැනීම සඳහා දරුවන් බිලිගැනීම ද මනුෂ්‍ය ඉතිහාසයේ කොටසකි. 

මේ ඉතිහාසය තවදුරටත් ඉදිරියට ගෙන යැමට තැත් කරන නීච අවලමුන්ට කැති සහ මන්න වලින් පහර දිය යුතු බවත්, නඩු නො අසාම ඔවුන් දණ්‌ඩනයට පත් කළ යුතු බවත් යෝජනා කරමින් මේ වැකිය අරඹනු ලැබේ. 

අද අපේ නිමිත්ත මෙයට දින කිහිපයකට පෙර මීගලෑවේදී පැහැරගෙන යන ලද ධනිඳු ලංකානාථ ඒකනායකය. කිසි කෙනෙකුට මේ සිව් හැවිරිදි දරුවා සමඟ ආරවුලක්‌ ඇති කර ගැනීමේ අවශ්‍යතාවක්‌ නැත.  ඔහු පැහැර ගෙන ගොස්‌ ඇත්තේ එක්‌කෝ කප්පම් පිණිසය නැත්නම් ඔහුගේ

දහතුනේ දැරියට බියර් බොන්නට දී ගණිකාවක් කල පාදඩයින්...

දහතුන් හැවිරිදි දැරියකට බියර් පානය කිරීමට දී ගණිකා වෘත්තියේ යෙදවූ කසිප්පු ජාවාරම කරගෙන යන කාන්තාවක්‌ හා තවත් තිදෙනකු පිලිබඳ පුවතක් දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

ඔවුන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන 7 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අය අතර දැරියව ගණිකා වෘත්තියේ යෙදවීමට අනුබල දුන් පුද්ගලයකු හා දැරිය සමග ලිංගිකව එක්‌වූ බව කියන පුද්ගලයන් දෙදෙනකුද සිටිනවා.

මීට වසර තුනකට පෙර මෙම දැරියගේ මව පියා සමග ආරවුලක්‌ ඇති වී හැරගොස්‌ ඇති අතර පසුව පියා වසරක්‌ මෙම දැරිය රැක බලාගෙන තිබෙනවා. අනතුරුව පැළෑටියාව ප්‍රදේශයේ තම සොයුරියගේ නිවසේ

කතාබහ කලාට කමක් නෑ කොතනවත් දමිතාගේ නම දාන්න එපා - සේමිණි කියයි


දමිතා ප්‍රසිද්ධියේ 
සමාව ගත්තොත් 
සලකා බලනවා..

පෞද්ගලික ගුවන් විදුලි නාලිකා වක් හරහා තමන්ට අපහාස කළා යැයි චෝදනාව මත ජනප්‍රිය නිළි දමිතා අබේරත්නට එරෙහිව සේමිණී ඉද්දමල්ගොඩ අපහාස නඩුවක් ගොනු කරනු ලැබුවා.

එය මේ වන විට විභාග වෙමින් පවතිනවා. සේමිණී එම නඩුව හරහා සිය චරිතයට හානියක් කළ බව පවසමින් නීති මාර්ගයට පිවිසුනා. මිතු දමෙන් සිටි සේමිණි හා දමිතා ගේ මේ අවුල බොහෝ දෙනාගේ විමතියට හේතු වුණා. 


අප මෙවර ඔවුන් දෙදෙනාගෙන් සේමිණීව කතාබහකට එකතු කර ගත්තේ ඉහත කතිකාවතහි අලුත්ම තත්ත්වය ගැන විමසා බැලිමටයි. සේමිණී මේ කතාව අරඹන්නට මත්තෙන් අපගෙන් ඉල්ලීමක් කළා. ඒ ඇයගේ ප්‍රකාශයේ කොතනකදීවත් දමිතාගේ නම සඳහන් නොකරන ලෙසටයි.

සේමිණි, ඔබ ජනප්‍රිය රංගන ශිල්පිණියකට විරුද්ධව ගොනු කොට තිබූ අපහාස නඩුවේ අලුත්ම තත්ත්වය කොහොමද?