Ads 468x60px

.

දැන් ගණිතය නැතිව A/L කලා කරන්න පුළුවන්.


චක්‍රලේඛය  
ඊයේ
නිකුත් 

කරලා.

සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය අසමත් සිසුන්ට උසස්පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට හැකි වන පරිදිවු නව චක්‍රලේඛය නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන
මහතා සඳහන් කළේ ඊයේ දිනයේ දී එම චක්‍රලේඛය කය නිකුත් කළ බවයි.

මෙම නව චක්‍රලේඛය මගින් සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 03ට සම්මාන හිමිකර ගන්නා සිසුන්ට උස්සපෙළ හැදෑරීමට අවස්ථාව උදාවේ.
 
Related Posts with Thumbnails