Ads 468x60px

.

හැරී කුමරුට සහාය පල කිරීමට යුධ හමුදා සාමාජිකයන් 12,000ක් හෙළුවෙන්...

සිද්ධියෙන් රජ පවුල මහත් අසීරුතාවට...

පින්තූරවල සිටියේ හැරී කුමරුම බව ඔහුගේ නිල ප‍්‍රකාශකයාද තහවරු කරයි...

ලාස් වේගාස්හිදී සිය මිතුරන් සමඟ නිරුවතින් නැටූ එංගලන්තයේ හැරී රජ කුමරුගේ  නිරුවත් පින්තූර සිද්ධිය නිසා ඔහුට සහාය පල කිරීම සඳහා යුධ හමුදා සාමාජිකයන් සහ හැරී කුමරුගේ පේ‍්‍රක්‍ෂකයන් 12,000ක් සමූහ නිරුවත් ඡයාරූපයකට පෙනී සිට තිබුණා.

හිරු TV නිවුස් වලින් දිගින් දිගටම කන්තලේ හා මාතලේ පටලපු හැටි...

"පැත්ත ගියත් ඇත්ත කියන" යන්න, ඔවුන්ගේ පාඨය වුවද පුන පුනා එම වැරදි පුවත විකාශය කරලා...

ඊයේ හිරු TV නිවුස් වලින් දිගින් දිගටම වාර්තා කළේ "කපිලවස්‌තු සර්වඥ ධාතූන්වහන්සේ මාතලේට වැඩමකෙරේ" යනුවෙනි.

එහෙත් පසුගිය 19 වනදා ලංකාවට වැඩම කරන ලද කපිලවස්‌තු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ බොහෝ අවස්ථා වලදී රැගෙන ගියේ

රූමත් තරුණියක් ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් අරගෙන ඇවිත්...

පොලිසියට රථයක් නොමැති වීම හේතුවෙන් ඊයේ රාත‍‍්‍රී සිට අද උදෑසන වනතෙක් තරුණිය සමාජ ශාලාවේ...

කොල්ලූ‍පිටියේ ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙකු ගෙන ආ රූමත් තරුණියක් කොල්ලූ‍පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා.

ඇය මෙම නයාව ගෙනවිත් ඇත්තේ නැටුම් දර්ශ
නයක නියැළීමට බවද පොලිසිය කල මූලික පරීක්ෂණවලදී හෙළිවී තියෙනවා.මෙම තරුණිය විසින් නයාව රුපියල් 30,000 කට

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවුනේ මෙන්න මෙහෙමයි...

පරීක‍ෂණ පවත්වන්නට සී.අයි.ඩි.යට...

විභාග දෙපාර්තමේන්තුව විසින් නිමා වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයද අනාගෙන ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රද කලින් පිටව තිබේ යැයි මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා ලැබී ඇත. 

අද මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යාපන සේවා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ද පවසා සිටියේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවූ බවට තම සංගමයටද තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි. 

එම නිසා මෙවර ශිෂ්‍යත්ව විභාගය අවලංගු කර යළිත් පවත්වන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය. අලූයම් කාලයේදී හෝ රාත්‍රියේ

බිලි පූජාවක් ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න - කෝවිලේ ප‍්‍රධාන පූජකට මර්වින්ගෙන් පිළිතුරු

මට එරෙහිව පොල්ගසා, වස්කවි, කොඩිවින කලාට මම නිවැරදිව සිටින තාක් ඒවා වදින්නේ නෑ...

මට සාපයකට මුහුණ දෙන්න වුණේ නෑ...

මුන්නේෂ්වරන් කාලි කෝවිලේ බිලි පුජාව කවුරුන් විරුද්ධ වුණත් පවත්වන බවට එම කෝවිලේ ප‍්‍රධාන පූජක තැන විසින් කල ප‍්‍රකාශයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා,

කපිලවස්තු සර්වඥ ධාතූන් වැඩම කර සිටින අවස්ථාවක කිසිම කෙනෙකුට සත්ව බිලි පුජා තියන්න ඉඩ දෙන්නේ නෑ. බිලි පූජාවක් තියන්න ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න යයි පවසනවා.

අමාත්‍යවරයා මෙසේද පවසයි.

හඳුනා නොගත් කූඹි විශේෂයක්‌ මාතර කොටවිල ප්‍රදේශය කළඹයි

පොල් ගහකට වත් නැගගන්න බැහැ....
මේ විදියට ගියොත් නිවාස අතහැරලා යන්න වෙනවා...

මාතර කොටවිල ප්‍රදේශයේ මේ වන විටත් පැතීරී යන හඳුනා නොගත් කූඹි විශේෂයක්‌ හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතයට ඉමහත් තර්ජනයක්‌ වී ඇත. 

කූඹින් හා සමාන මෙම සත්ව විශේෂය මෙයට පෙර කිසි දිනක දැක නැති බවට පවසන ප්‍රදේශවාසීන් මෙම කූඹින් කෑ විට ඉතා විෂ සහිත වේදනාත්මක තත්ත්වයකට පත්වන බව ද ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශයෙහි බොහෝ වගාවන්හි ඵලදාව ආරම්භක අවස්‌ථාවේ දීම විනාශ කර දමන මෙම සතුන් නිසා ගසකට ගොඩවීමටත් නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි පැවැසේ.

සෙබලෙක් බස් එකේ කාන්තාවක් ළඟ ස්වයං වින්දනයේ යෙදිලා...

කාන්තාවක් අසුන්ගෙන සිටි ස්ථානයක අසුන්ගෙන ස්වයං වින්දනය කරලා...

මාර්ග අංක 120 බස් රථයේ ගමන් කරමින් සිටියදී ස්වයං වින්දනයේ යෙදුනු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණ හමුදා සෙබලෙකු රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක්