Ads 468x60px

.

හැරී කුමරුට සහාය පල කිරීමට යුධ හමුදා සාමාජිකයන් 12,000ක් හෙළුවෙන්...

සිද්ධියෙන් රජ පවුල මහත් අසීරුතාවට...

පින්තූරවල සිටියේ හැරී කුමරුම බව ඔහුගේ නිල ප‍්‍රකාශකයාද තහවරු කරයි...

ලාස් වේගාස්හිදී සිය මිතුරන් සමඟ නිරුවතින් නැටූ එංගලන්තයේ හැරී රජ කුමරුගේ  නිරුවත් පින්තූර සිද්ධිය නිසා ඔහුට සහාය පල කිරීම සඳහා යුධ හමුදා සාමාජිකයන් සහ හැරී කුමරුගේ පේ‍්‍රක්‍ෂකයන් 12,000ක් සමූහ නිරුවත් ඡයාරූපයකට පෙනී සිට තිබුණා.


‘Support Prince Harry with a naked salute’ නමින් මෙම පින්තූරය සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදා හැර ඇත.අදාල සිද්ධියෙන් රජ පවුල මහත් අසීරුතාවට පත් වූ අතර එම පින්තූරවල සිටියේ හැරී කුමරුම බව ඔහුගේ නිල ප‍්‍රකාශකයාද තහවරු කර තිබුණා.

පින්තූර මෙතනින්

ඇමරිකාවේ ලාස් වේගාස් නුවර හෝටල් කාමරයක් තුලදී හැරී කුමරු සිය රාජකීය නිරුවත දෑතින් වසා ගෙන සහ නිරුවත් කාන්තාවක් සමග එකට සිටින ඡයාරුප දෙකක් ඇමරිකානු වෙබ් අඩවියක් වන TMZ හරහා ප‍්‍රසිද්ධියට පත් කරන ලද අතර එංගලන්තයේ ශාන්ත ජේම්ස් මාලිගයේ ප‍්‍රකාශකයෙක් විසින් එම ඡයාරූපයේ සිටින්නේ හැරී කුමරු බවට පිළිගෙන ඇතැයි බී බී සී වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

කෙසේ නමුත් මෙම සිදුමෙන් අපහසුතාවයට පත් හැරී කුමරු මුදවාගැනීම සඳහා හැරී කුමරුගේ නිරුවතට සහය ලබාදීමට "හැරී කුමරු සඳහා නිරුවත් අචාරයක්" ලබාදෙන මෙන් ඉල්ලා ඇති ෆේස් බුක් පිටුව සඳහා 12,000 කට අධික පිරිසක් එක්ව ඇති අතර යුධ හමුදා සෙබළුන් සහ හැරී කුමරුගේ රසිකයන් හැරී කුමරු නිරුවත වසා සිටින ආකාරය අනුගමනය කරමින් "සැලියුට්" කර
තිබුණා.

බොහෝ දෙනක් සිය නිරුවත වසාගැනීම සඳහා නිර්මානාත්මක ක්‍රම උපයෝගීකරගෙන තිබුණි.හැරී කුමරුගේ නිරුවත් ජායාරුප සහ ඔහුගේ සහයට අන්තර්ජාලයට නිකුත්කරන ලද ජායාරුප එකතුව පහතින් බලන්න.



හැරී කුමරු සඳහා නිරුවත් අචාරයන්














හැරී කුමරුගේ නිරුවත් ජායාරුප
හැරී කුමරු හෝටලයක කාන්තාවක සමග නිරුවතින් 
 
Related Posts with Thumbnails